"කික් 10,000ක් දන්න කෙනෙකුට වඩා
එක කික් එකක් 10,000 වාරයක්
පුරුදු වුණ කෙනෙකුට මම බයයි"
Bruce Lee
එක කික් එකක් 10,000 වාරයක්
පුරුදු වුණ කෙනෙකුට මම බයයි"
Bruce Lee
---------------------------------------------------------------------------------

"මා විසින් සාදන ලද සියලුම චිත්‍රපට වල
විනාඩි තුනක් නැත්නම් හතරක්
නියම සිනමාව දකින්නට පුලුවන්"
Akira Kurosawa
(from Film Yearbook, 1987)
සැබෑ සිනමාව කොතරම් දුෂ්කරද කොතරම් හිඟද ?
---------------------------------------------------------------------------------
"මම වහලෙකු වීමට අකමැති නිසා
ස්වාමියෙකු නොවන්නෙමි."
Abraham Lincoln
චරිතය ගසක් වගෙයි.
කෙනෙකුගෙ නම, ප්‍රසිද්ධිය හෙවනැල්ල වගෙයි.
හෙවනැල්ල කියන්නෙ අපි හිතන දේ.
ගස තමයි සැබෑ චරිතය.
Abraham Lincoln
Character is like a tree
and reputation like a shadow.
The shadow is what we think of it;
the tree is the real thing.
Abraham Lincoln
---------------------------------------------------------------------------------
"අසීමිත දේවල් දෙකක් තියනවා..
එකක් විශ්වයයි.
අනික මිනිසාගේ මෝඩකමයි.
විශ්වයෙහි අසීමිතබව සැක කරන නමුත්

මිනිසාගේ මෝඩකම පිළිබඳව නම් සැකයක් නැත"
Albert Einstein---------------------------------------------------------------------------------
No comments:
Post a Comment