මේ වීඩියෝවේ සුදේව, බිමල්,
මනුෂ, සුසිත, ශ්‍රී රංගා, චන්දන ආදී
සියල්ලන්ගේම පාට, පක්ෂ, රැකියා ආදී
සියල්ලම අමතක කොට නරඹන්න.
සියල්ලන්ගේම පාට, පක්ෂ, රැකියා ආදී
සියල්ලම අමතක කොට නරඹන්න.
සුසිතට වැරදුණේ ඇයි යන්න
ඔබට පැහැදිලි වනු ඇත.
අන්තරේ වෛද්‍ය ශිෂ්‍ය
සුසිත ප්‍රියංකරට වැරදුණේ ඇයි?
වැරදුණේ කොතනද?
ඔහු සමග උද්ඝෝෂණ කරන සිසුන්ට
වරදින්නේ කොතනද?
සිසුන්ට පහර දෙන විට අවදි වී, කලබල වී,
කම්පනය වෙන අපේ සංවේදී ජනතාවට
හැමදාම වරදින්නේ ඇයි?
එක් එක් කෙනාගේ මට්ටමින්
මේ සියලු දෙනාටම වරදින්නේ
එකම තැනක නොවේද?
මේ සියලු දෙනාම සිටින්නේ
තල් අත්තට තල් ගෙඩිය වැටෙද්දී
තල් අත්ත යට සිටි හාවා සිටි
අඳ ගොළු බිහිරි මෝහයේ නොවේද?
තල් ගහෙන් තල් ගෙඩිය වැටෙන තැන
හාවා සිටියා නම් ඌ චප්ප වනු ඇත.
එහි සැබෑ අවදානමක් ඇත.
හාවාට බලපෑ ඌ චප්ප වන අවදානම
වනයේම සිටින සතුන්ට පොදු නැත.
වනයේම සිටින සතුන්
හාවා පසුපස දිවිය යුතු නැත.
ගෙඩිය වැටුණේ අත්ත මතටය.
විශාල ශබ්දයක් නැගුණ බැවින්
ග්‍රහණය කරගත් මතය සමග
මතවාදී හාවා දුවන්නට පටන් ගත්තේය.
හාවා දුවද්දී උගේ සුපුරුදු වේගය නිසා
මහා විනාශයක් ඔහු පසු පස එන බවක්
බලා සිටින අන් සතුන්ට දැනෙන නිසා
ඔවුන් ඇති කරගන්නා මතය සමග
මතවාදී සියල්ලෝම ඔහු අනුව දුවති.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා
කියන බොහෝ දෙනෙක් දුවන්නේ
වේගයෙන් දුවන මතවාදී හාවුන් පසු පසය.
ඔවුන් දුවන්නේ එතරම් වේගයෙනි.
සුසිත ප්‍රියංකර එවැනි හා පැටවෙකි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධීන්ගෙන්
සියයට අනූවක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ
සයිටම් ගැන මෙලෝ හසරක් දන්නේ නැත.
එහෙත් ඔවුහු තීරණ ගනිති.
සියල දන්නා අය මෙන් තීරණ ගනිති.
සයිටම් විරෝධීන් සිය මතයට
අන් අය පොළඹවා ගන්නා අයුරු
මම පුද්ගලිකවම දනිමි.
අදහන්නෙක් වුණා නම්
මාත් අද සයිටම් විරෝධියෙක්මි.
පසුගිය වසරේ අගභාගයේදී
දෙවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්
පළමුවෙන්ම සයිටම් ආයතනය ගැන
තොරතුරු පැවසූ විට මමද
ක්ෂණික සයිටම් විරෝධියෙක් වුණෙමි.
එහෙත් කරුණු සොයා බලද්දී
මේ චෝදනාව මත පදනම් වී
පද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
සමස්තයක් ලෙස අහෝසි කරන්නට
සයිටම් විරෝධීන් සැරසෙන බව දුටු විට
කරුණු සොයන්නට වීමි.
ඔවුන් කියන්නාක් මෙන් විද්වතුන්ට
මනස වසාගෙන සවන් දුන්නා නම්
මාද සයිටම් විරෝධියෙකු වන්නට ඉඩ තිබිණ.
සයිටම් විරෝධීන් සියල්ලන්ම පාහේ
මිථ්‍යා විශ්වාස අදහන්නෝය.
පසු ගියදා දෙරණ අලුත් පාර්ලිමේන්තුවට
මහාචාර්ය ඉන්දික කරුණාතිලක ආවේය.
ඔහු ඉතා ව්‍යක්ත ලෙස පිළිවෙලින් සහ
නිශ්චිතව ඔහුගේ තර්ක ඉදිරිපත් කළේය.
බලා සිටින්නට ලස්සණය, සිත් කළුය.
එහෙත් ඔහු ඉදිරිපත් කරන තර්ක අතර
ඔහු කී කිසිදු හරයක් නැති කතා
එහි සිටි සියල්ලන්ට පවා හසු නොවීය.
ඒ වරද ඉතා සරලය එහෙත් බරපතලය.
"BBB කියන එක සාමාන්‍යයෙන්
උසස් ප්‍රතිඵලයක්.
වසරකට ශිෂ්‍යයන් 2800ක් පමණ
BBB සාමාර්ථය ලබා ගන්නවා.
ඒ ශිෂ්‍යයන්ගෙන් 1300 කියන්නෙ....
BBB ලබාගන්න ශිෂ්‍යයන්ගෙන් ආසන්න වශයෙන්
සියයට 45ක් වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙ වරම් ලබනවා."
මහාචාර්ය ඉන්දිකගේ තර්කයට අනුව
වෛද්‍ය විද්‍යාලයේ සිටින සියලුම වෛද්‍ය සිසුන්
BBB සාමාර්ථය ලැබූවෝ වෙති.
මහාචාර්ය ඉන්දිකගේ මේ ගණනය
කොතරම් නිවැරදිද.?
නැත්නම් මේ වැරදි ප්‍රකාශය ඔහු කළේ ඇයි.?
ඔහු කියන්නේ කුමක්ද යන්න ඔහු දන්නේ නැද්ද?
සුසිතගේ නොදන්නා කමත්
මහාචාර්ය ඉන්දිකගේ නොසැලකිල්ලත්
දෙකම එකසේ භයානකය.
ඔවුන් දෙනාම යැපෙන්නේ නූගත් මිනිසුන්ගේ
චින්තනයට ඇති නොහැකියාව මතය.
චන්දන ඇතුළු සිරස සංවාදකයන්
අප ඉදිරියෙ නිශ්චිතව මතු කරන්නේ
ජනතාව අන්තරෙන් ඇසිය යුතු ප්‍රශ්නයි.
රූපවාහිනී සංවාදයකට එන කෙනෙකු සතුව
සියලුම දත්ත තිබිය යුතුයැයි කිව නොහැක.
එහෙත් ඔහු කතා කරන විෂය පිළිබඳව
ඔහුගේ දැනුම සහ අධ්‍යයනය අවශ්‍යය.
හාවා සිටියේ තල්ගස යට වැටී තිබුණ
තල් අත්තක් යට නිදාගෙන බවත්
හාවා දුවන්නේ ඉන් නැගුණ ශබ්දයට
බිය වීම නිසා බවත් හාවා නොදන්නවා නම්
රැකෙන්නට යන අවදානම සහ
දුවන දිසාව පිළිබඳව
ගෞරවයක් ඇති නොවෙයි.
මේ වීඩියෝවේ සිටින සුදේව,
බිමල්, මනුෂ, සුසිත, ශ්‍රී රංගා, චන්දන ආදී
සියල්ලන්ගේම පාට, පක්ෂ, රැකියා ආදී
සියල්ලම අමතක කොට නරඹනවිට
බිමල් සහ මනුෂ දෙදෙනාම ප්‍රශ්නය දන්නා බව
යම් අධ්‍යයනයක් ඇති බව අපට පැහැදිලිය.
බිමල් විශිෂ්ඨය.
විරුද්ධවාදීන් පවා
බිමල් වැනි සමහර ජවිපෙ ක්‍රියාකාරීන්ට
කොන්දේසි රහිතව ගරු කරන්නේ
මේ අධ්‍යයනය නිසාය.
ජවිපෙ දක්ෂ පුරෝහිතයෙක්.
බලයට කෑදර පුරෝහිතයෙක්.
අනෙක් පක්ෂ දෙකම රජ කරන්නේ
ජවිපෙ වැනි පුරෝහිතයන් නැතුවයි.
ජවිපෙ පුරෝහිතයාගෙන් කරුණු ලබාගෙන
රජා තීරණය කළ යුතුය.
පුරෝහිතයා දනුම රජාට නොදී
රජවෙන්නටම වෑයම් කිරීම වරද නිසා
ඔවුන් හැමදාම වාසලට නුසුදුස්සන් වී
මහපාරේ පච ගහ යටට කොටු වී සිටිති.
ඔවුන්ට කිසිසේත් අදාළ නොවන
මේ ගැටලුව බිමල් කතා කරන්නේ
ඔහුගේ අතිශය පුද්ගලික ප්‍රශ්නයක් විදියටයි.
ඔහු රජය නියෝජනය කරන මනුෂට
ඔහු නොදන්නා දේත් කියා දෙන්නේය.
අප සුසිතගෙන් බලාපොරොත්තුවන්නේත්
මෙවැනි තොරතුරු මත පදනම්ව
ඔහු දරන මතය කුමක්ද යන්න
ඔහුගෙන් අසා දැනගන්නටය.
සුසිත සංවාදයට එන්නේ දැනුවත්ව නොවේ.
ඔහු දනුවත් කරන්නේ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පවතින
තත්වය හා ස්වභාවය පිළිබඳව නොවේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
කෙසේ හෝ අහෝසි කළ යුතුය යන්න
අසන්නාට කාවද්දන්නට අවශ්‍ය
නිශ්චිත තොරතුරු පමණි.
ඔහු ඒ තොරතුරු පිළිබඳව
චන්දන ප්‍රශ්න කළාක් මෙන්
ප්‍රශ්න කරන්නේ නැත.
අදහන මතය කුමක් වුවත්
සුසිතත් වේගයෙන් දිවිය හැකි හාවෙකි.
ළහිරු, රයන් වැන්නන්ද එසේය.
ඔවුන්ගේ වේගය නිසා හිතේ මැවෙන
නැති අවදානමක් හිතේ මවාගෙන
ඔවුහුද ඔහු අනුව දුවන්නෝඅය.
ඔහු නොදන්නා කරුණු මත ඔහු අදහන
අවිනිශ්චිත විශ්වාසයක් මත පදනම්ව
ඒ විශ්වාසයෙහි එල්බගෙන සිටින
ඔහුගේම අනුගාමිකයන් ප්‍රාණවත් කිරීම
ඔහු මාධ්‍යය හමුවට පැමිණීමේ
ප්‍රධානම අරමුණයි..
මේ අරමුණ නිසාම
මෙවැනි සංවාදයක වුවත්
ඔවුන් බොහෝ විට ඉබේම යොමුවන්නේ
ආගමික පූජකයන්ගේ කතා ශෛලියටයි.
අසන්නාට සිතන්නට ඉඩ නොතබන
වේගවත් ආවේගශීලී ප්‍රකාශයන් අනුව සවන්දෙන අය
මේ ශෛලියෙන් දැපනේ වැටී පසුපස යන්නට වෙයි.
අන්තරේ සිසු නියෝජිතයා
දුවන්නේ ඇයිද කියා නොදන්නා
දුවන්නේ කොහේද කියා නොදන්නා
බොළඳ සිසුවෙක් බව රටට පෙන්වීමෙන්
ඔවුන් කිසිසේත් අරමුණු නොකළ සටනකින්
සිරස නිවේදක මඩුල්ල ජය ගත්හ.
චන්දන ප්‍රමුඛ සිරස නිවේදක මඩුල්ල එදා රඟපෑවේ
ඔහු සමග උද්ඝෝෂණ කරන සිසුන්ට
වරදින්නේ කොතනද?
සිසුන්ට පහර දෙන විට අවදි වී, කලබල වී,
කම්පනය වෙන අපේ සංවේදී ජනතාවට
හැමදාම වරදින්නේ ඇයි?
එක් එක් කෙනාගේ මට්ටමින්
මේ සියලු දෙනාටම වරදින්නේ
එකම තැනක නොවේද?
මේ සියලු දෙනාම සිටින්නේ
තල් අත්තට තල් ගෙඩිය වැටෙද්දී
තල් අත්ත යට සිටි හාවා සිටි
අඳ ගොළු බිහිරි මෝහයේ නොවේද?
තල් ගහෙන් තල් ගෙඩිය වැටෙන තැන
හාවා සිටියා නම් ඌ චප්ප වනු ඇත.
එහි සැබෑ අවදානමක් ඇත.
හාවාට බලපෑ ඌ චප්ප වන අවදානම
වනයේම සිටින සතුන්ට පොදු නැත.
වනයේම සිටින සතුන්
හාවා පසුපස දිවිය යුතු නැත.
ගෙඩිය වැටුණේ අත්ත මතටය.
විශාල ශබ්දයක් නැගුණ බැවින්
ග්‍රහණය කරගත් මතය සමග
මතවාදී හාවා දුවන්නට පටන් ගත්තේය.
හාවා දුවද්දී උගේ සුපුරුදු වේගය නිසා
මහා විනාශයක් ඔහු පසු පස එන බවක්
බලා සිටින අන් සතුන්ට දැනෙන නිසා
ඔවුන් ඇති කරගන්නා මතය සමග
මතවාදී සියල්ලෝම ඔහු අනුව දුවති.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල එපා
කියන බොහෝ දෙනෙක් දුවන්නේ
වේගයෙන් දුවන මතවාදී හාවුන් පසු පසය.
ඔවුන් දුවන්නේ එතරම් වේගයෙනි.
සුසිත ප්‍රියංකර එවැනි හා පැටවෙකි.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධීන්ගෙන්
සියයට අනූවක්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල හෝ
සයිටම් ගැන මෙලෝ හසරක් දන්නේ නැත.
එහෙත් ඔවුහු තීරණ ගනිති.
සියල දන්නා අය මෙන් තීරණ ගනිති.
සයිටම් විරෝධීන් සිය මතයට
අන් අය පොළඹවා ගන්නා අයුරු
මම පුද්ගලිකවම දනිමි.
අදහන්නෙක් වුණා නම්
මාත් අද සයිටම් විරෝධියෙක්මි.
පසුගිය වසරේ අගභාගයේදී
දෙවෙනි වසර වෛද්‍ය ශිෂ්‍යයෙක්
පළමුවෙන්ම සයිටම් ආයතනය ගැන
තොරතුරු පැවසූ විට මමද
ක්ෂණික සයිටම් විරෝධියෙක් වුණෙමි.
එහෙත් කරුණු සොයා බලද්දී
මේ චෝදනාව මත පදනම් වී
පද්ගලික වෛද්‍ය අධ්‍යාපනය
සමස්තයක් ලෙස අහෝසි කරන්නට
සයිටම් විරෝධීන් සැරසෙන බව දුටු විට
කරුණු සොයන්නට වීමි.
ඔවුන් කියන්නාක් මෙන් විද්වතුන්ට
මනස වසාගෙන සවන් දුන්නා නම්
මාද සයිටම් විරෝධියෙකු වන්නට ඉඩ තිබිණ.
සයිටම් විරෝධීන් සියල්ලන්ම පාහේ
මිථ්‍යා විශ්වාස අදහන්නෝය.
පසු ගියදා දෙරණ අලුත් පාර්ලිමේන්තුවට
මහාචාර්ය ඉන්දික කරුණාතිලක ආවේය.
ඔහු ඉතා ව්‍යක්ත ලෙස පිළිවෙලින් සහ
නිශ්චිතව ඔහුගේ තර්ක ඉදිරිපත් කළේය.
බලා සිටින්නට ලස්සණය, සිත් කළුය.
එහෙත් ඔහු ඉදිරිපත් කරන තර්ක අතර
ඔහු කී කිසිදු හරයක් නැති කතා
එහි සිටි සියල්ලන්ට පවා හසු නොවීය.
ඒ වරද ඉතා සරලය එහෙත් බරපතලය.
"BBB කියන එක සාමාන්‍යයෙන්
උසස් ප්‍රතිඵලයක්.
වසරකට ශිෂ්‍යයන් 2800ක් පමණ
BBB සාමාර්ථය ලබා ගන්නවා.
ඒ ශිෂ්‍යයන්ගෙන් 1300 කියන්නෙ....
BBB ලබාගන්න ශිෂ්‍යයන්ගෙන් ආසන්න වශයෙන්
සියයට 45ක් වෛද්‍ය පීඨයට ඇතුළත් වීමෙ වරම් ලබනවා."
මහාචාර්ය ඉන්දිකගේ තර්කයට අනුව
වෛද්‍ය විද්‍යාලයේ සිටින සියලුම වෛද්‍ය සිසුන්
BBB සාමාර්ථය ලැබූවෝ වෙති.
මහාචාර්ය ඉන්දිකගේ මේ ගණනය
කොතරම් නිවැරදිද.?
නැත්නම් මේ වැරදි ප්‍රකාශය ඔහු කළේ ඇයි.?
ඔහු කියන්නේ කුමක්ද යන්න ඔහු දන්නේ නැද්ද?
සුසිතගේ නොදන්නා කමත්
මහාචාර්ය ඉන්දිකගේ නොසැලකිල්ලත්
දෙකම එකසේ භයානකය.
ඔවුන් දෙනාම යැපෙන්නේ නූගත් මිනිසුන්ගේ
චින්තනයට ඇති නොහැකියාව මතය.
චන්දන ඇතුළු සිරස සංවාදකයන්
අප ඉදිරියෙ නිශ්චිතව මතු කරන්නේ
ජනතාව අන්තරෙන් ඇසිය යුතු ප්‍රශ්නයි.
රූපවාහිනී සංවාදයකට එන කෙනෙකු සතුව
සියලුම දත්ත තිබිය යුතුයැයි කිව නොහැක.
එහෙත් ඔහු කතා කරන විෂය පිළිබඳව
ඔහුගේ දැනුම සහ අධ්‍යයනය අවශ්‍යය.
හාවා සිටියේ තල්ගස යට වැටී තිබුණ
තල් අත්තක් යට නිදාගෙන බවත්
හාවා දුවන්නේ ඉන් නැගුණ ශබ්දයට
බිය වීම නිසා බවත් හාවා නොදන්නවා නම්
රැකෙන්නට යන අවදානම සහ
දුවන දිසාව පිළිබඳව
ගෞරවයක් ඇති නොවෙයි.
මේ වීඩියෝවේ සිටින සුදේව,
බිමල්, මනුෂ, සුසිත, ශ්‍රී රංගා, චන්දන ආදී
සියල්ලන්ගේම පාට, පක්ෂ, රැකියා ආදී
සියල්ලම අමතක කොට නරඹනවිට
බිමල් සහ මනුෂ දෙදෙනාම ප්‍රශ්නය දන්නා බව
යම් අධ්‍යයනයක් ඇති බව අපට පැහැදිලිය.
බිමල් විශිෂ්ඨය.
විරුද්ධවාදීන් පවා
බිමල් වැනි සමහර ජවිපෙ ක්‍රියාකාරීන්ට
කොන්දේසි රහිතව ගරු කරන්නේ
මේ අධ්‍යයනය නිසාය.
ජවිපෙ දක්ෂ පුරෝහිතයෙක්.
බලයට කෑදර පුරෝහිතයෙක්.
අනෙක් පක්ෂ දෙකම රජ කරන්නේ
ජවිපෙ වැනි පුරෝහිතයන් නැතුවයි.
ජවිපෙ පුරෝහිතයාගෙන් කරුණු ලබාගෙන
රජා තීරණය කළ යුතුය.
පුරෝහිතයා දනුම රජාට නොදී
රජවෙන්නටම වෑයම් කිරීම වරද නිසා
ඔවුන් හැමදාම වාසලට නුසුදුස්සන් වී
මහපාරේ පච ගහ යටට කොටු වී සිටිති.
ඔවුන්ට කිසිසේත් අදාළ නොවන
මේ ගැටලුව බිමල් කතා කරන්නේ
ඔහුගේ අතිශය පුද්ගලික ප්‍රශ්නයක් විදියටයි.
ඔහු රජය නියෝජනය කරන මනුෂට
ඔහු නොදන්නා දේත් කියා දෙන්නේය.
අප සුසිතගෙන් බලාපොරොත්තුවන්නේත්
මෙවැනි තොරතුරු මත පදනම්ව
ඔහු දරන මතය කුමක්ද යන්න
ඔහුගෙන් අසා දැනගන්නටය.
සුසිත සංවාදයට එන්නේ දැනුවත්ව නොවේ.
ඔහු දනුවත් කරන්නේ
පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල පවතින
තත්වය හා ස්වභාවය පිළිබඳව නොවේ.
පෞද්ගලික වෛද්‍ය විද්‍යාල
කෙසේ හෝ අහෝසි කළ යුතුය යන්න
අසන්නාට කාවද්දන්නට අවශ්‍ය
නිශ්චිත තොරතුරු පමණි.
ඔහු ඒ තොරතුරු පිළිබඳව
චන්දන ප්‍රශ්න කළාක් මෙන්
ප්‍රශ්න කරන්නේ නැත.
අදහන මතය කුමක් වුවත්
සුසිතත් වේගයෙන් දිවිය හැකි හාවෙකි.
ළහිරු, රයන් වැන්නන්ද එසේය.
ඔවුන්ගේ වේගය නිසා හිතේ මැවෙන
නැති අවදානමක් හිතේ මවාගෙන
ඔවුහුද ඔහු අනුව දුවන්නෝඅය.
ඔහු නොදන්නා කරුණු මත ඔහු අදහන
අවිනිශ්චිත විශ්වාසයක් මත පදනම්ව
ඒ විශ්වාසයෙහි එල්බගෙන සිටින
ඔහුගේම අනුගාමිකයන් ප්‍රාණවත් කිරීම
ඔහු මාධ්‍යය හමුවට පැමිණීමේ
ප්‍රධානම අරමුණයි..
මේ අරමුණ නිසාම
මෙවැනි සංවාදයක වුවත්
ඔවුන් බොහෝ විට ඉබේම යොමුවන්නේ
ආගමික පූජකයන්ගේ කතා ශෛලියටයි.
අසන්නාට සිතන්නට ඉඩ නොතබන
වේගවත් ආවේගශීලී ප්‍රකාශයන් අනුව සවන්දෙන අය
මේ ශෛලියෙන් දැපනේ වැටී පසුපස යන්නට වෙයි.
අන්තරේ සිසු නියෝජිතයා
දුවන්නේ ඇයිද කියා නොදන්නා
දුවන්නේ කොහේද කියා නොදන්නා
බොළඳ සිසුවෙක් බව රටට පෙන්වීමෙන්
ඔවුන් කිසිසේත් අරමුණු නොකළ සටනකින්
සිරස නිවේදක මඩුල්ල ජය ගත්හ.
චන්දන ප්‍රමුඛ සිරස නිවේදක මඩුල්ල එදා රඟපෑවේ
වනේ සිංහයා අනෙක් සතුන් නිදහස් කරන්නට රඟපෑ
පරිණත විද්වතාගේ භූමිකාවයි
ආවේගශීලී ශෛලියෙන්
සිසු හැඟීම් අවුස්සා සටනට අරන් යන
තමන් යන්නේ කොහේදැයි නොදන්නා හාවෙක්
සිරස සටන සංවාදයට පැමිණ
තල් අත්ත ගැනත්, ශබ්දය ගැනත් විමසූ විට
නිරුත්තර වීම නිසා ඔහු අනුව ආ සතුන්
ආපසු හැරී තමන්ගේ කාර්යයන්ට යොමුවීම
වනාන්තරයක නම් සිදුවන්නේය.
අපේ ජනතාව අතරත් එසේ සිදු වන්නේද?
සරසවි සිසුන් අතරවත් එසේ සිදු වන්නේද?
අන්තරේ සිසුන් මෙහිදී කරන්නේ
සුසිතට නිදහසට කරුණු සපයාදී
ඔහුගේත් තමන්ගේත් නොදන්නාකම
තර්කයෙන්, දෝෂාරෝපණයෙන්
වසා ගැනීමයි.
පරිණත විද්වතාගේ භූමිකාවයි
ආවේගශීලී ශෛලියෙන්
සිසු හැඟීම් අවුස්සා සටනට අරන් යන
තමන් යන්නේ කොහේදැයි නොදන්නා හාවෙක්
සිරස සටන සංවාදයට පැමිණ
තල් අත්ත ගැනත්, ශබ්දය ගැනත් විමසූ විට
නිරුත්තර වීම නිසා ඔහු අනුව ආ සතුන්
ආපසු හැරී තමන්ගේ කාර්යයන්ට යොමුවීම
වනාන්තරයක නම් සිදුවන්නේය.
අපේ ජනතාව අතරත් එසේ සිදු වන්නේද?
සරසවි සිසුන් අතරවත් එසේ සිදු වන්නේද?
අන්තරේ සිසුන් මෙහිදී කරන්නේ
සුසිතට නිදහසට කරුණු සපයාදී
ඔහුගේත් තමන්ගේත් නොදන්නාකම
තර්කයෙන්, දෝෂාරෝපණයෙන්
වසා ගැනීමයි.
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
අන්තරේ වෛද්‍ය ශිෂ්‍ය සුසිත ප්‍රියංකරට
සිරස සටනේ....
සිරස සටනේ....