20180723

නිරාගමික වීමෙ පදනම පවුල් පරිසරයයි.



තෙරුවන් සරණයි,

ප්‍රිය නිරාගමිකය,

මම මේ ලියන්නෙ නිරාගමික ඔබටයි.
නිරාගමික ඔබ නිරාගමික වීමෙ මූලික පදනම
ඔබේම පවුල් පරිසරයයි.
ඔබ හොඳින් දන්නා පුද්ගලයන්
ආගමික වීම කියමින් කරන
විකාරරූපී නරිනාටක දැකීමෙන්
ඔබ තුළ ඇතිවෙන ඉච්ඡා භංගත්වය
ඔබව නිරාගමිකයෙක් බවට පත් කළා.

ආගමිකයන්ට හොඳක් වෙලා නෑ කියල
නිරාගමික ඔබ ලෝකයටම කියන්නෙ
ඔබ අවට ඔබ නිතර දකින
ඔබේම දෙමාපියන් නෑසියන් ගත කරන
අසාර්ථක දුක්ඛිත මෝඩ ජීවිත
දිහා බලා ඉන්න බැරි කමට නොවෙයිද?.

ඔබ හරියට සොයා බැලුව ආගමක් නැහැනෙ.
ඔවුන්ගේ මෝඩකම් නිසා ඇති කරගන්න
අනවශ්‍ය ප්‍රශ්න වැල ඔබ දකිනවා.
ඒ ප්‍රශ්න නිසා දුකට පත්වෙන ඔවුන්
ප්‍රායෝගික ප්‍රශ්නවලින් පවා පළා ගොස්
ප්‍රශ්නයට විසඳුම සොයනවා වෙනුවට
ආගමෙන් සැනසිල්ල සොයනවා ඔබ දකිනවා.
පැස්බරුන් මෙන් ආගමික වැල්ලෙ හිස රඳවාගෙන
සැනසිල්ලක් සොයා ගන්න ඔවුන් වෙහෙසෙනවා.
ප්‍රශ්න තියන අයට සැනසිල්ලක්
ආගම් මගින් තියන බව ඇත්ත.
ඒත්
ඔවුන් හැමදාම ඉන්න තැනමයි.
ආගමෙන් ප්‍රඥාව ලැබුණෙ නැත්නම්
සීලය, සමාධිය එන්න එන්න පිරිහෙනවා.
ඔවුන් වැඩි වැඩියෙන් මෝහයට වැටෙනවා.
ඔබ කුපිත කරවන සාධකය
ඔවුන් සැනසිල්ල සොයාගෙන පත්වෙන
මෝහයම තමයි.

ඔවුන් කොතරම් ආගමිකයි කිව්වත්
ඔවුන් ඔබට සංවේදී නැති වීම
ඔබට තියන ලොකුම ප්‍රශ්නයක්.
ඔවුන් ආගම තුළින් සොයා ගන්නෙ
සංවේදී බව නැති කරගන්න අවශ්‍ය
මෝහය බව ඔබ දන්නවාද?
දතක් ගලවන්න තියන නිර්වින්දකය
ඔවුන් හැම ප්‍රශ්නයකදීම භාවිතා කරනවා.
ඔබේ ප්‍රශ්නවලින් සැනසීම ලබා ගන්න
ඔබ මෝහය සොයා ගත්තෙ නිරාගමික වීමෙන්.

මෝහයට පත්වීමෙන් ප්‍රශ්න මග හැර
අඳුරට යන මේ ගමනේ ඔබත් නිවැරදි නෑ.

ඔවුන්ට තියන ප්‍රශ්න ඔබට නැතුව ඇති.
ඒත් ඔබත් පසුවෙන්නෙ මෝහයෙන්.
ආගමිකව හෝ නිරාගමිකව
මෝහයෙන් ජීවත්වෙන අයට ප්‍රශ්න ඇති වෙනවා.
නිරාගමික බව නිසා ඇතිවෙන
ඔබට ආවේණික ප්‍රශ්න ආවම
ඔබට ආගමික වැලි තලයට යන්නත් බෑ.
කවදා හරි එවැනි දවසක ඔබ ඔවුන්ටත් අන්ත වෙයි.
එදාට ඔබ ෆේස්බුක් එන එකක් නෑ.
ඔබ පන්සල් පල්ලි ගානෙ යන එකක් නෑ.
ඔබ කරටි කැඩෙන්න බීල වැටිලා ඉඳීවි.

නිරාගමික ඔබ
ඔබලාගේ පවුල්වල දකින්නෙ
ආගම වැරදියට භාවිතා කරන
මන්ද බුද්ධිකයන් මිසක්
ප්‍රඥාවන්තයන් නොවෙයි.

ඒක
ඔවුන්ගේ මෝඩකමේ ප්‍රතිඵලයක්..
ඔවුනුත් ආගම මොකක්ද කියා දන්නෙ නෑ.
ඔවුන් ආගම අදහන්නෙ ඔවුන්ට ඕන විදියටයි.
තමන්ට ඕන විදියට ආගම භාවිතා කරලා
තමන්ට අවශ්‍ය ප්‍රතිඵලය ලබන්න බෑ.

ආගම හරියට භාවිතා කරන
සබුද්ධික ප්‍රඥාවන්තයන්
ඔබලාගේ පවුල්වල නෑ..

ආගමට දොස් කීමෙන්
ඔවුන්ගේ නොහැකියාව වැහෙන්නෙ නෑ.

ඔවුන්ගේ නොහැකියාවේ කූටප්‍රාප්තිය
නිරාගමික ඔබයි.

මෙහි සිටින නිරාගමිකයන්
මේ මොහොතෙ සිතිය යුත්තේ
"අප පවුලේ අප වටා සිටින
මෝඩ ආගමිකයන් පිරිස
ආගම නියෝජනය කරන
සැබෑ ප්‍රඥාවන්තයන්ද?"
කියන ප්‍රශ්නයයි.

ඒ ප්‍රශ්නය තමන්ගෙන් අහන
බුද්ධිමත් නිරාගමිකයන්ට
නිවැරදි විසඳුමක් ලැබුණොත්
ඔවුන් මා සමග ගැටෙන්නෙ නෑ.

නිහතමානීව, නිහඬව
තමන්ගේ වැඩිහිටියන්ට මගහැරුණ
ආගමික සත්‍යතා  ගැන සොයා බලන්නට
ඔවුන් පෙළඹිය යුතුයි.




ගැහැණිය පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..


ගැහැණිය කියන්නෙ
පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

ස්වාධීන ගැහැණිය පොදු භාණ්ඩයක්.

මොන තරම් ස්වාධීන තීරණ ගත්තත්
පිරිමියාගෙ කෝණයෙන් ගැහැණිය කියන්නෙ
පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

පිරිමි පාවිච්චි කරලා ඉවත් කරන
ස්වාධීන ගැහැණු දුක් විඳිනවා..

ස්වාධීන ගැහැණු වෙනුවෙන් ඉදිරිපත්වෙන පිරිමි
ඒ විදියට  ඉදිරිපත් වෙන්නෙ
ස්වාධීන ගැහැණු පාවිච්චි කරලා ඉවත දැමීම
ඒ පිරිමින්ට පහසුවක් වෙන කිසයි.
ගැහැණුන්ගෙ ස්වාධීන බව හොයන පිරිමි
වර්ග දෙකක් ඉන්නවා.
එක පිරිමි වර්ගයක්
තමන්ගෙ අම්මාට, බිරිඳට
නැත්නම් නැන්දම්මාට යටත් පිරිමි.
තමන්ගෙ වහල් බව රැකගන්න ඕන නිසා
ඔවුන් ගැහැණියගෙ ස්වාධීන කම කියන
දුහුල් කඩතුරාවෙන් වහල් බව වසා ගන්නවා.
ගැහැණුන්ගෙ ස්වාධීන කම
ඔවුන් අගය කරන්නෙ
ඔවුන් ගැහැණුන්ට යටත් නිසා.
"ගැහැණිය ස්වාධීන විය යුතුයි"
ඔවුන්ගේ දුක්බර තර්කය එයයි..

අනෙක් වර්ගය සල්ලාල පිරිමි.
ඔවුන් හොයන්නෙ දෙමාපියන්ට, සොහොයුරාට,
ස්වාමියාට යටත් නැති ස්වාධීන ගැහැණු.
මෙවැනි කාන්තාවන් පාවිච්චි කොට ඉවත් කිරීම
කාමයෙහි වරදවා හැසිරීමට අයත් නෑ.
තව කෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඉන්න
සුරක්ෂිත ස්ත්‍රියක් සමග සංවාසය
කාමයෙහි වරදවා හැසිරීමක්.

ස්වාධීන ගැහැණියක් වාහනයක දාගෙන ගිහින්
පවිච්චි කිරීමෙන් පසුව අරන් ඇවිත්
අතරමග දාල යෑමෙන් ඈට වරදක් කළා වෙන්නෙ නෑ.
ඒ අවසරය ඈ විසින්ම සමාජයට දීල
ඒ වරද ඈ විසින් ඈටම කරගන්නවා.
මහ රෑ තනිමග යන ගැහැණියක් දැක්කාම
පිරිමියෙක් ඈ පස්සෙන් ආවොත් ඔහු වැරදි නෑ.
ඈ කියන්නෙ මම ස්වාධීනයි කියලා.
ඇය මුළු පිරිමි සමාජයටම අයිතියි..
එවැනි කාන්තාවන් ඉන්නෙ ගණිකාවන් පමණයි.
ස්වාධීන නම් ඇය විකිණෙන්න සූදානම්.
හරි වුණත් වැරදි වුණත් ලෝකය එහෙමයි.
ස්වාධීන කාන්තාව පොදු භාණ්ඩයක්..
ඇය කැමති නම් ඇයට මිලක් තියෙන්න පුලුවන්.
ඒත් මිලක් තියන දේටත් හොර කරන පිරිමි
ඕන තරම් සමාජයේ ඉන්නවා.

තවකාලික ආරක්ෂාව සොයන,
නැත්නම් තාවකාලික වින්දනය සොයන
ස්වාධීන ගැහැණු මත්පැනට යොමුවෙන්නෙ
ඔවුන්ට හොඳ සිහියෙන් ඉන්න බැරි තැනකට
ඔවුන් විසින්ම පත් වෙන නිසයි.

අනාරක්ෂිත ජීවිත ගත කරන
ස්වාධීන ගැහැණු සමාජයට වෛර කරන්නෙ
ඔවුන් විසින්ම කපා ගත් වලේ වැටිලා
විඳින දුක අමතක කරන්නයි.

ජීවිතය දිනන්නෙ
සදචාර සම්පන්න සංස්කෘතියක
ශීලාචාර මිනිස්සු වෙසෙන සමාජයක
තමන් තෝරාගත් පිරිමියාගෙ ආරක්ෂාව මැද
මියයන තුරුම ඔහුට වටිනා භාණ්ඩයක් වෙන
විශිෂ්ඨ කාන්තාව පමණයි.

කල් පවතින විවාහ වල මූලිකම පදනම
ස්ත්‍රියට ස්වාධීන පැවැත්මක් නැතිව
ස්වාමියාගෙන් යැපෙන ස්ත්‍රියගේ
පවුලට ඇති වටිනා කමයි.
සැමියාට වටින්නෙ නැති
දරුවන්ට වටින්නෙ නැති ස්ත්‍රීන්
සමාජයේ අසරණ වෙනවා.
ඒ ඛේදවාචකයේ මුල
ඇගේම ආත්මාර්ථ කාමිත්වයයි..

ස්වාමියාට යටත්ව සේවය කටන
ප්‍රයෝජනවත් ස්ත්‍රියකගෙ අසරණ කමෙන්
අයුතු ප්‍රයෝජන අරන් ඇයට ද්‍රෝහි වෙන පිරිමි
ඇයට එරෙහිව ගත කරන ජීවිතය නීචයි.
ඒත්
ඒ ප්‍රශ්නයට විසඳුම විදියට
ගැහැණිය ස්වාධීන වීමෙන් සිදු වෙන්නෙ
අලුත් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමයි.