අනිත්‍යය ඉතාම ගොරෝසු අන්දමින් දැකීමෙන්
හිතේ ඇතිවෙන කල කිරීම පැවිද්දට හොඳයි.

පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත්
දුකෙන් මිදෙන්න නම් අනිත්‍යය දැකිය යුතුයි.
අනිත්‍යය දකින්නා තුළ
මමත්වය දමනය වෙනවා.
හැම හුස්මක්ම අනිත්‍යයි.
හැම හෘද ස්පන්දනයක්ම අනිත්‍යයි..

සියුම් වෙනසට සංවේදීව
සියුම්ව අනිත්‍යය දකින්නා
දුක් විඳින්නෙ අඩුවෙන්.
සමස්තයක් විදියට අනිත්‍යය කියන්නෙ
ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන
වෙනස්වීම දැකීමයි..
සමස්තය දකින්නාට අනිත්‍යය පෙනෙනවා.
අනිත්‍යය දකින්නාට සමස්තය පෙනෙනවා.
ඔබ අවට තියන හැම දේම ගැන සිහියෙන්
මදක් එහා මෙහා වී බලන්න..
ඔබට සාපේක්ෂව
සියල්ල වෙනස් වෙනවා.
අනිත්‍ය දකින කෙනෙකුට
පූර්ව නිවාස ස්මෘතියත්
කරමින් සිටින දේත්
අනාගත සංඥාවත් කියන
තුන් කල්හිම දැක්ම පිහිටනවා.
හිතේ ඇතිවෙන කල කිරීම පැවිද්දට හොඳයි.

පැවිද්දෙක් වුණත් ගිහියෙක් වුණත්
දුකෙන් මිදෙන්න නම් අනිත්‍යය දැකිය යුතුයි.
අනිත්‍යය දකින්නා තුළ
මමත්වය දමනය වෙනවා.
හැම හුස්මක්ම අනිත්‍යයි.
හැම හෘද ස්පන්දනයක්ම අනිත්‍යයි..

සියුම් වෙනසට සංවේදීව
සියුම්ව අනිත්‍යය දකින්නා
දුක් විඳින්නෙ අඩුවෙන්.
සමස්තයක් විදියට අනිත්‍යය කියන්නෙ
ක්ෂණයක් ක්ෂණයක් පාසා සිදුවෙන
වෙනස්වීම දැකීමයි..
සමස්තය දකින්නාට අනිත්‍යය පෙනෙනවා.
අනිත්‍යය දකින්නාට සමස්තය පෙනෙනවා.
ඔබ අවට තියන හැම දේම ගැන සිහියෙන්
මදක් එහා මෙහා වී බලන්න..
ඔබට සාපේක්ෂව
සියල්ල වෙනස් වෙනවා.
අනිත්‍ය දකින කෙනෙකුට
පූර්ව නිවාස ස්මෘතියත්
කරමින් සිටින දේත්
අනාගත සංඥාවත් කියන
තුන් කල්හිම දැක්ම පිහිටනවා.