20150304

බටහිර කොන්ක්‍රීට් වනයේ පිපෙන සුවඳැති ඉන්දියානු කැකුළු..


මේ ඉන්දියානු යෞවන යෞවනියන්
බටහිර වාසය කළත්
දක්ෂතාවය අතින්, ග්‍රහණය කිරීම අතින්
ඉන්දියානු හරය ඔවුන්ගෙන් බැහැරවී නැහැ..
එසේ වුවත්,
ඉන්දියාවෙහි වෙසෙන ඉන්දියානුවන් විඳින රසය
ඔවුන් නොවිඳින බවත් පැහැදිලියි..




ඉන්දියානු හරය ඔවුන්ගෙන් බැහැරවී නැතත්
ඉන්දියාවෙහි වෙසෙන ඉන්දියානුවන් විඳින රසය
ඔවුන් නොවිඳින බවත් පැහැදිලියි..

ඉහත ගැයෙන ගීයෙහි මුල් හින්දි ගීතය
ලතා සහ රාෆිගේ හඬින්..