20180723

ගැහැණිය පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..


ගැහැණිය කියන්නෙ
පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

ස්වාධීන ගැහැණිය පොදු භාණ්ඩයක්.

මොන තරම් ස්වාධීන තීරණ ගත්තත්
පිරිමියාගෙ කෝණයෙන් ගැහැණිය කියන්නෙ
පාවිච්චි කරලා ඉවත් කරන භාණ්ඩයක්..

පිරිමි පාවිච්චි කරලා ඉවත් කරන
ස්වාධීන ගැහැණු දුක් විඳිනවා..

ස්වාධීන ගැහැණු වෙනුවෙන් ඉදිරිපත්වෙන පිරිමි
ඒ විදියට  ඉදිරිපත් වෙන්නෙ
ස්වාධීන ගැහැණු පාවිච්චි කරලා ඉවත දැමීම
ඒ පිරිමින්ට පහසුවක් වෙන කිසයි.
ගැහැණුන්ගෙ ස්වාධීන බව හොයන පිරිමි
වර්ග දෙකක් ඉන්නවා.
එක පිරිමි වර්ගයක්
තමන්ගෙ අම්මාට, බිරිඳට
නැත්නම් නැන්දම්මාට යටත් පිරිමි.
තමන්ගෙ වහල් බව රැකගන්න ඕන නිසා
ඔවුන් ගැහැණියගෙ ස්වාධීන කම කියන
දුහුල් කඩතුරාවෙන් වහල් බව වසා ගන්නවා.
ගැහැණුන්ගෙ ස්වාධීන කම
ඔවුන් අගය කරන්නෙ
ඔවුන් ගැහැණුන්ට යටත් නිසා.
"ගැහැණිය ස්වාධීන විය යුතුයි"
ඔවුන්ගේ දුක්බර තර්කය එයයි..

අනෙක් වර්ගය සල්ලාල පිරිමි.
ඔවුන් හොයන්නෙ දෙමාපියන්ට, සොහොයුරාට,
ස්වාමියාට යටත් නැති ස්වාධීන ගැහැණු.
මෙවැනි කාන්තාවන් පාවිච්චි කොට ඉවත් කිරීම
කාමයෙහි වරදවා හැසිරීමට අයත් නෑ.
තව කෙනෙකුගෙ ආරක්ෂාව යටතෙ ඉන්න
සුරක්ෂිත ස්ත්‍රියක් සමග සංවාසය
කාමයෙහි වරදවා හැසිරීමක්.

ස්වාධීන ගැහැණියක් වාහනයක දාගෙන ගිහින්
පවිච්චි කිරීමෙන් පසුව අරන් ඇවිත්
අතරමග දාල යෑමෙන් ඈට වරදක් කළා වෙන්නෙ නෑ.
ඒ අවසරය ඈ විසින්ම සමාජයට දීල
ඒ වරද ඈ විසින් ඈටම කරගන්නවා.
මහ රෑ තනිමග යන ගැහැණියක් දැක්කාම
පිරිමියෙක් ඈ පස්සෙන් ආවොත් ඔහු වැරදි නෑ.
ඈ කියන්නෙ මම ස්වාධීනයි කියලා.
ඇය මුළු පිරිමි සමාජයටම අයිතියි..
එවැනි කාන්තාවන් ඉන්නෙ ගණිකාවන් පමණයි.
ස්වාධීන නම් ඇය විකිණෙන්න සූදානම්.
හරි වුණත් වැරදි වුණත් ලෝකය එහෙමයි.
ස්වාධීන කාන්තාව පොදු භාණ්ඩයක්..
ඇය කැමති නම් ඇයට මිලක් තියෙන්න පුලුවන්.
ඒත් මිලක් තියන දේටත් හොර කරන පිරිමි
ඕන තරම් සමාජයේ ඉන්නවා.

තවකාලික ආරක්ෂාව සොයන,
නැත්නම් තාවකාලික වින්දනය සොයන
ස්වාධීන ගැහැණු මත්පැනට යොමුවෙන්නෙ
ඔවුන්ට හොඳ සිහියෙන් ඉන්න බැරි තැනකට
ඔවුන් විසින්ම පත් වෙන නිසයි.

අනාරක්ෂිත ජීවිත ගත කරන
ස්වාධීන ගැහැණු සමාජයට වෛර කරන්නෙ
ඔවුන් විසින්ම කපා ගත් වලේ වැටිලා
විඳින දුක අමතක කරන්නයි.

ජීවිතය දිනන්නෙ
සදචාර සම්පන්න සංස්කෘතියක
ශීලාචාර මිනිස්සු වෙසෙන සමාජයක
තමන් තෝරාගත් පිරිමියාගෙ ආරක්ෂාව මැද
මියයන තුරුම ඔහුට වටිනා භාණ්ඩයක් වෙන
විශිෂ්ඨ කාන්තාව පමණයි.

කල් පවතින විවාහ වල මූලිකම පදනම
ස්ත්‍රියට ස්වාධීන පැවැත්මක් නැතිව
ස්වාමියාගෙන් යැපෙන ස්ත්‍රියගේ
පවුලට ඇති වටිනා කමයි.
සැමියාට වටින්නෙ නැති
දරුවන්ට වටින්නෙ නැති ස්ත්‍රීන්
සමාජයේ අසරණ වෙනවා.
ඒ ඛේදවාචකයේ මුල
ඇගේම ආත්මාර්ථ කාමිත්වයයි..

ස්වාමියාට යටත්ව සේවය කටන
ප්‍රයෝජනවත් ස්ත්‍රියකගෙ අසරණ කමෙන්
අයුතු ප්‍රයෝජන අරන් ඇයට ද්‍රෝහි වෙන පිරිමි
ඇයට එරෙහිව ගත කරන ජීවිතය නීචයි.
ඒත්
ඒ ප්‍රශ්නයට විසඳුම විදියට
ගැහැණිය ස්වාධීන වීමෙන් සිදු වෙන්නෙ
අලුත් ප්‍රශ්න රැසක් නිර්මාණය වීමයි.

No comments:

Post a Comment