20190314

ගුරු මාර්ගෝපදේශ PDF Download links




ගුරු අත්පොතට අනුව
තම සිසු දරුවා හැඩ ගස්වන්නට
ගුරුවරුන් කටයුතු කරනවාද?

මේ ගුරු අත්පොත් වලින් බිහි කරන්නට
ඔවුන් බලාපොරොත්තු වෙන දරුවාත්
අද පාසලෙන් බිහිවන දරුවත් අතර
අති විශාල පරතරයක් ඇත.

මේ පරතරය අවම කරගන්නට
දෙමාපියන් හෝ නිවසේ වෙසෙන
වෙනත් වැඩිහිටි කෙනෙකු මාර්ගයෙන්
කටයුතු කිරීමට ගුරුවරයාට
අවස්ථාව ඇත.

ගුරුවරයාත් දෙමාපියනුත් එක්ව
ගුරු අත්පොත අනුව දරුවාට මගපෙන්වන්නට
අවශ්‍ය වන පෙර සූදානම සඳහා
පාසල් පන්ති කව භාවිතා කළ හැක.

එක් පන්ති කවයක සිට ඉදිරි සති කිහිපයක් තුළ
පාසලේ උගන්වන්නට සැලසුම් කරන
විෂය කරුණු වලට අදාළ ගුරු මාර්ගෝපදේශ ගැන
දෙමාපියන්ට අවබෝධයක් ලබාදිය හැකි නම්
දරුවා පන්තියේ ඉගෙනගන්නා දේට සූදානම් කිරීම
නිවසේදී බොහෝ දුරට කළ හැකිය.

ඒ දරුවාට මගපෙන්වීම ගුරුවරයාටද පහසු වනු ඇත.

මෙම ගුරු මාර්ගෝපදේශ
දෙමාපියන්ට අවශ්‍ය විටක
ජාතික අධ්‍යාපන ආයතනයේ වෙබ් අඩවියෙන්
පහසුවෙන් බාගත කර ගත හැක.

එක් එක් කොටස තෝරාගෙන
මුද්‍රණය කර ගෙන දරුවාට අවශ්‍ය
මග පෙන්වීම ශක්ති පමණින් ලබා දී
විභාගය ඉක්මවන ඉලක්ක කරා
දරුවා යොමුකළ හැක.

විභාගය ඉලක්ක නොකර ඉගෙනගන්නා දරුවාට
විභාගය පහසු වනු ඇත.



ගුරු මාර්ගෝපදේශ

1 ශ්‍රේණිය


2 ශ්‍රේණිය

3 ශ්‍රේණිය

4 ශ්‍රේණිය

5 ශ්‍රේණිය

6 ශ්‍රේණිය

විද්‍යාව (2015)
ගණිතය (2015)
සිංහල භාෂාව (2015) 
බුද්ධ ධර්මය (2015)
භූගෝල විද්‍යාව (2015) 
පුරවැසි අධ්‍යාපනය (2015)
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා (2015)
දෙවන බස දෙමළ (2015)
දෙවන බස සිංහල (2015)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2015)
චිත්‍ර (2015)
නාට්‍ය හා රංග කලාව (2015)
කර්නාටක සංගීතය (2015)
පෙරදිග සංගීතය (2015)
නර්ථනය (2015)
භාරත නාට්‍යම් (2015)
ඉස්ලාම් (2015)
ක්‍රිස්තියානි ධර්මය (2015)
කතෝලික ධර්මය (2015)
ඉතිහාසය (2015)

7 ශ්‍රේණිය

ගණිතය (2016)
විද්‍යාව (2016)
සිංහල භාෂාව හා සාහිත්‍ය(2016)
බුද්ධ ධර්මය (2016)
පෙරදිග සංගීතය (2016)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2016)
ප්‍රායෝගික හා තාක්ෂණ කුලසතා (2016)
දෙවන බස දෙමළ(2016)
දෙවන බස සිංහල (2016)
පුරවැසි අධ්‍යාපනය (2016)
ක්‍රිස්තියානි ධර්මය (2016)
කතෝලික ධර්මය (2016)
ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යාපනය (2016)
ඉතිහාසය (2016)
ගණිතය (2008)
විද්‍යාව (2008)
බුද්ධ ධර්මය (2008)
ඉතිහාසය (2007)
භූගෝල විද්‍යාව (2008)
සිංහල භාෂාව හා සාහිත්‍ය (2008)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2008)
ක්‍රිස්තු ධර්මය (2008)
පෙරදිග සංගීතය (2008)
චිත්‍ර කලාව (2008)
ප්‍රායෝගික හා තාක්ෂණ කුලසතා(2008)
ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යාපනය (2008)

8 ශ්‍රේණිය

සිංහල භාෂාව හා සාහිත්‍යය (2017)
බුද්ධ ධර්මය (2017)
ගණිතය (2017)
විද්‍යාව (2017)
English (2017)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2017)
ඉස්ලාම් (2017)
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා (2017)
පෙරදිග සංගීතය (2017)
චිත්‍ර කලාව (2017)
පුරවැසි අධ්‍යාපනය (2017)
භූගෝල විද්‍යාව (2017)
නාට්‍ය හා රංග කලාව (2017)
නර්තනය (2017)
ඉතිහාසය (2017)
චිත්‍ර කලාව (2017)
විද්‍යාව (2009)
ගණිතය (2009)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2009)
පෙරදිග සංගීතය (2009)
ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යාපනය (2009)
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා (2009)

9 ශ්‍රේණිය

සිංහල භාෂාව හා සාහිත්‍යය (2018)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2018)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2018)
ප්‍රායෝගික තාක්ෂණ කුසලතා ගුරු මාර්ගෝපදේශය(2018)
බුද්ධ ධර්මය (2018)
නාට්‍ය හා රංග කලාව (2018)
ගණිතය (2018)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2010)
ගණිතය (2010)
විද්‍යාව (2010)
පෙරදිග සංගීතය (2010)
ජීවන නිපුනතා හා පුරවැසි අධ්‍යාපනය (2010)
ප්‍රායෝගික හා තාක්ෂණ කුලසතා (2010)

10 ශ්‍රේණිය

සිංහල භාෂාව හා සාහිත්‍යය (2015)
සිංහල සාහිත්‍ය සංග්‍රහය (2015)
සිංහල සාහිත්‍ය රසාස්වාදය (2015)
ගණිතය (2015)
විද්‍යාව (2015)
භූගෝල විද්‍යාව (2015)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2015)
චිත්‍ර කලාව (2015)
ඉතිහාසය (2015)
බුද්ධ ධර්මය (2015)
පෙරදිග සංගීතය (2015)
නර්තනය (2015)
ගෘහ ආර්ථිකවිද්‍යාව (2015)
ශිල්ප කලා (2015)
කෘෂි හා ආහාර තාක්ෂණය (2015)
ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය (2015)
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (2015)
ව්‍යවසායකත්ව අධ්‍යයනය (2015)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (2015)
දෙවන බස දෙමළ (2015)
හින්දී භාෂාව (2015)
ජපන් භාෂාව (2015)
පාලි භාෂාව (2015)
පුරවැසි අධ්‍යාපනය (2015)
නාට්‍ය හා රංග කලාව (2015)
ඉස්ලාම් (2015)
කර්ණාටක සංගීතය (2015)
සංස්කෘත භාෂාව (2015)
ක්‍රිස්තියානි ධර්මය (2015)
කතෝලික ධර්මය (2015)
භාරත නාට්‍යම් (2015)
නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය (2015)
නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය (2015)
නිර්මාණකරණය, විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය (2015)
සන්නිවේදනය හා මා‍ධ්‍ය අධ්‍යයනය (2015)

11 ශ්‍රේණිය

සිංහල භාෂාව හා සාහිත්‍යය (2016)
ගණිතය (2016)
විද්‍යාව (2016)
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය (2016)
නර්තනය (2016)
පෙරදිග සංගීතය (2016)
බුද්ධ ධර්මය (2016)
ක්‍රිස්තියානි ධර්මය (2016)
කතෝලික ධර්මය (2016)
භූගෝල විද්‍යාව (2016)
ඉතිහාසය (2016)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (2016)
ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (2016)
දෙවන බස දෙමළ (2016)
ජලජ ජීව සම්පත් තාක්ෂණවේදය (2016)
ශිල්ප කලා (2016)
ගෘහ ආර්ථික විද්‍යාව (2016)
කෘෂි හා ආහාර තාක්ෂණය (2016)
නිර්මාණකරණය හා ඉදිකිරීම් තාක්ෂණවේදය (2016)
නිර්මාණකරණය, විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදය (2016)
නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය (2016)
චිත්‍ර කලාව (2016)
නාට්‍ය හා රංග කලාව (2016)
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (2016)
හින්දී භාෂාව(2016)
කොරියානු භාෂාව(2016)
පාලි භාෂාව(2016)
සංස්කෘත භාෂාව(2016)
ව්‍යවසායකත්ව අධ්‍යයනය (2016)
පුරවැසි අධ්‍යාපනය (2016)

12 ශ්‍රේණිය

පාලි භාෂාව (2017)
සංස්කෘත භාෂාව (2017)
හින්දි භාෂාව (2017)
ගිණුම්කරණය (2017)
බුද්ධ ධර්මය (2017)
බෞද්ධ ශිෂ්ටාචාරය (2017)
කෘෂි විද්‍යාව (2017)
ඉංජිනේරු තාක්ෂණවේදය (2017)
දේශපාලන විද්‍යාව (2017)
පෙරදිග සංගීතය (2017)
ව්‍යාපාර අධ්‍යයනය (2017)
ව්‍යාපාර සංඛ්‍යානය (2017)
නාට්‍ය හා රංග කලාව (2017)
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය (2017)
ගිණුම්කරණය (2017)
නර්තනය (2017)
භූගෝල විද්‍යාව (2017)
ක්‍රිස්තියානි ධර්මය (2017)
ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය (2017)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (2017)
ජෛවපද්ධති තාක්ෂණවේදය (2017)
ගෘහ ආර්ථිකවිද්‍යාව (2017)
සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන (2017)
ආර්ථිකවිද්‍යාව (2017)
ඉතිහාසය (2017)
චිත්‍ර (2017)
රසායන විද්‍යාව (2017)
ජෛව පද්ධති තාක්ෂණවේදය (2014)
ඉංජිනේරු තාක්ෂණවේදය (2014)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (2013)
රසායන විද්‍යාව (2012)
ජීව විද්‍යාව (2012)
භෞතික විද්‍යාව (2012)
ගණිතය (2009)
සංයුක්ත ගණිතය (2009)
සන්නිවේදනය හා මා‍ධ්‍ය අධ්‍යයනය (2009)
කෘෂි විද්‍යාව (2009)
දෘඪ තාක්ෂණවේදය (2009)
ගෘහ ආර්ථිකවිද්‍යාව (2009)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (2009)
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය (2009)
සාමාන්‍ය තොරතුරු තාක්ෂණය (2009)
ගිණුම්කරණය (2009)
ව්‍යාපාර සංඛ්‍යානය (2009)
ව්‍යාපාර අධ්‍යයනය (2009)
සිංහල (2009)
බුද්ධ ධර්මය (2009)
බෞද්ධ ශිෂ්ටාචාරය (2009)
ආර්ථික විද්‍යාව (2009)
භූගෝල විද්‍යාව (2009)
පෙරදිග සංගීතය (2009)
දේශපාලන විද්‍යාව (2009)
හින්දී භාෂාව (2009)

13 ශ්‍රේණිය

පාලි භාෂාව (2018)
සංස්කෘත භාෂාව (2018)
රසායන විද්‍යාව (2017)
ඉංජිනේරු තාක්ෂණවේදය (2014)
ජෛව පද්ධති තාක්ෂණවේදය (2014)
තාක්ෂණවේදය සඳහා විද්‍යාව (2013)
ජීව විද්‍යාව (2012)
රසායන විද්‍යාව (2012)
භෞතික විද්‍යාව (2012)
ගිණුම්කරණය (2010)
කෘෂි තාක්ෂණවේදය (2010)
ජීව සම්පත් තාක්ෂණවේදය (2010)
බුද්ධ ධර්මය (2010)
බෞද්ධ ශිෂ්ටාචාරය (2010)
ව්‍යාපාර අධ්‍යයනය (2010)
සංයුක්ත ගණිතය (2010)
නාට්‍ය හා රංග කලාව (2010)
ආර්ථික විද්‍යාව (2010)
භූගෝල විද්‍යාව (2010)
ඉතිහාසය (2009)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (2010)
ගණිතය (2010)
පෙරදිග සංගීතය (2010)
සිංහල (2010)
නර්තනය (2010)
ගෘහ ආර්ථිකවිද්‍යාව (2010)
ව්‍යාපාර සංඛ්‍යානය (2010)
සිවිල් තාක්ෂණවේදය (2010)
ක්‍රිස්තියානි ධර්මය (2010)
ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය (2010)
ඉස්ලාම් ශිෂ්ටාචාරය (2010)
තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය (2010)
ඉස්ලාම් (2010)
විදුලිය, ඉලෙක්ට්‍රොනික හා සන්නිවේදන තාක්ෂණය (2010)
ආහාර විද්‍යාව හා තාක්ෂණ (2010)
සන්නිවේදනය හා මා‍ධ්‍ය අධ්‍යයනය (2010)
දේශපාලන විද්‍යාව (2009)

No comments:

Post a Comment