20170426

වෛද්‍යවරු ඔබට දෙන ඖෂධ හඳුනාගන්න.

වෛද්‍යවරු ඔබට දෙන ඖෂධ ගැන
ඔබට අවශ්‍යවන තොරතුරු රැසක් ඇතත්
ඔබට ලැබෙන්නේ වරකට ගන්නා ප්‍රමාණය සහ
දිනකට ගන්නා වාර ගණන පමණි.

ඔබට නියම කරන ඖෂධයක්

 https://www.drugs.com වැනි
වෙබ් අඩවියක සෙවීමේදී
එම ඖෂධයට අදාළව බොහෝ තොරතුරු
ඔබට ලබාගත හැක.

විශේෂයෙන්ම එම ඖෂධය නිසා
ඇතිවිය හැකි අතුරු ආබාධ,
එම ඖෂධය සමග මිශ්‍රවීමෙන්
විෂ විය හැකි වෙනත් ඖෂධ වර්ග
සහ එම ඖෂධය විෂවුවහොත්
ඔබ ගතයුතු ක්‍රියාමාර්ග ආදී
බොහෝ වැදගත් තොරතුරු
මින් හෙළි වෙයි.

මෙහි ඇති සමහර තොරතුරු
ඔබ විශ්මයට පත් කරනු ඇත.


එක් මහළු කාන්තාවක් බිම ඇද වැටී
උකුළු ඇටය බිඳිණ.
ඇය කාර්යශීලීව ජීවත් වූ
නිරෝගී කාන්තාවක් වූ අතර
ඇයට අවශ්‍ය ගමන් බිමන් යන්නට
පුරුදු පරිදි කල් ගෙවන්නට නොහැකි වීමෙන්
සිත්තැවුලට පත්ව
දරුවන්ට කරදර කරනවිට
ඊට විසඳුමක් ලෙස දරුවන් කළේ
මනෝ වෛද්‍යවරයෙකු වෙත යොමුවීමයි.

ගාල්ලේ සිට නැසී ගිය
ඉතා ප්‍රසිද්ධ මනෝ වෛද්‍යවරයෙකු
ඇයට අධිමාත්‍රාවෙන් දුන් පළමු ඖෂධ වඩිය නිසා
දෙදිනක් සිහිසුන් තත්වයෙන් පසු වීමට
ඇයට සිදුවිය.
දැනට වසර ගණනාවක් තිස්සේ
ඇයට එම සංයෝග නොකඩවා ලබා දෙයි.

"මම මේ කාන්තාව වසර 14ක් තිස්සේ දන්නවා.
ඇයට මෙම සංයෝග දෙන්නට පටන්ගෙන
වසර පහක් හයක් වෙනවා.
ඇගේ වෙනස් වීමත් මම ඒ කාලය තුළ දැක්කා.
පළවෙනි දවසෙ අධිමාත්‍රාව බලපෑ ආකාරයත්
අපි දන්නවා.
ඒ තත්වයටම ඇය දැන් පත්වෙලා.
සමහර කාලවල මෙම සංයෝග දීම
නතර කරල තිබුණා.
ඒ කාලවල ඇගේ සිහිය දියුණු වුණා.
ඒත් සිහිය දියුණු වුණ කාලවල
ඇගේ ඉක්මන් කෝපය ආදී දුර්වලතා නිසා
ඔවුන් නැවත සංයෝග දෙනවා.
මේ දුර්වලකම් ඇය ළඟ හැමදාම තිබුණා.
දැන් ඇය දරුවන් මත යැපෙන තත්වයට පත්වෙලා.
ඒ නිසා ඔවුන් තමන්ගෙ වගකීම් සැහැල්ලු කරගන්න
මේ රසයනික සංයෝග මගින් ඇය සිහිසුන් කරලා."

ඇයට දැන් දෙනු ලබන එක් සංයෝගයක්
Olanzapine නමින් හැඳින් වෙයි.
https://www.drugs.com වෙබ් අඩවියෙන්
Olanzapine සංයෝගය විමසා බැලූවිට
ප්‍රතිඵල වල මෙසේ දැක්වෙයි.
"සම්ප්‍රදායානුකූල නොවන,
මනෝව්‍යාධි ප්‍රතිරෝධකයකි.
කය තුළ ක්‍රියාකරන ආකාරය
නිශ්චිතව කිව නොහැකියි.
මොළයෙහි අඩංගු ද්‍රව්‍ය වලට
බලපාන බව සිතනු ලැබේ."

Olanzapine is an atypical antipsychotic.
Exactly how it works is not known.
It is thought to affect certain substances in the brain.

එසේම
Olanzapine පිළිබඳව
ඉතා දීර්ඝ විස්තර එහි දැක්වෙන අතර
රෝගියාට එම ඖෂධ ලබා දෙන
ඇගේ නූගත් දරුවන් කිසිවෙකුටත්
මෙම අඩවිය කියවා බැලීමට තරම්වත්
ඉංග්‍රීසි දැනුමක් නැති වීම
වෛද්‍යවරුන්ට වාසියකි.
 
මහළු කාන්තාව තවමත් කායිකව නිරෝගීය.

මානසිකව පසුවන්නේ අවසිහියෙනි.
දැන් ඇය දවස පුරාම කරන්නේ
නිරෝගී මළකඳක් මෙන් වැතිර සිටීමයි.

ඇයට දෙන Clobezam සංයෝගයද
ක්‍රියාකරන ආකාරය නිශ්චිතව නොදන්නා
තවත් රසායනික සංයෝගයකි.
එම සංයෝග මෙතෙක් ලබා දීම නිසා
ඇගේ සිහිය, මතක ශක්තිය ආදිය
ඉතා තදින් පිරිහීමට ලක් විය.
රැය දහවල පවා හඳුනා ගැනීම
ඇයට අපහසු වන අවස්ථා ඇත.

ඇයට ලබා දෙන සංයෝග
අධිමාත්‍රාවෙන් ගත් විට
ඇතිවෙන රෝග ලක්ෂණ ලෙස
ඉහත කී වෙබ් අඩවියෙහි දැක්වෙන
මෙම චර්යා ලක්ෂණ නිසා
ඔවුහු තැවුලට පත්වුවද
දරුවන්ට ඇතිවන පහසුව සලකා
ඔවුහු ඉවසා සිටිති.

වෛද්‍යවරු විසින්ම
ඇයට දුන් රසායනික සංයෝග නිසා
ඇය පත්ව ඇති මෙම මානසිකත්වය
වෛද්‍යවරුන්ට පැවසුවහොත්
ඇල්සයිමර්, ඩිමෙන්ෂියා ආදී
තවත් රෝගී තත්වයක් ලෙස සලකා
ඇයට නැවත ප්‍රතිකාර කිරීමට
වෛද්‍යවරු ක්‍රියාකරනු ඇත.

"අතුරු ආබාධ නැත්නම්
එය ඖෂධයක් නොවේ"
මේ බටහිර වෛද්‍යවරුන්ගේ කියමනකි.

එක් රෝගයකට ගන්නා ප්‍රතිකාර නිසා
අනිවාර්යයෙන් ඇතිවෙන අතුරු ආබාධ
රෝග ලක්ෂණ මෙන් පවසන රෝගීන්ට
වෙනත් සංයෝග රැසක් ලැබීම සිරිතකි.
මෙම විෂම චක්‍රයට බඳුන් වෙන
බොහෝ නිරෝගී මිනිසුන් රෝගීන් වී
ජීවිතය කෙටි කර ගැනීම
අද සාමාන්‍ය සිරිතකි.

==============================================
පහත දැක්වෙන්නේ
මෙහි සඳහන් කරන ලද
O
lanzapine නම් සංයෝගය පිළිබඳව
සාරාංශගත කරන ලද
කෙටි හැඳින්වීමකි.
උපුටා ගැනීම
https://www.drugs.com වෙබ් අඩවියෙනි.

This is only a brief summary of general information about olanzapine.
Keep out of the reach of children and away from pets
.

Olanzapine

Pronunciation
Generic Name: olanzapine (oh-LAN-za-peen)
Brand Name: Zyprexa Relprevv

Olanzapine Editor's Pick

Olanzapine is an antipsychotic medication that affects chemicals in the brain. Olanzapine is used to treat the symptoms of psychotic conditions such as schizophrenia and bipolar disorder (manic depression) in adults and children who are at least 13 years old. Olanzapine is sometimes used together with...

Olanzapine Tablets Prescribing Information

Dosage Form: tablet, film coated Indications and Usage for Olanzapine Tablets Schizophrenia Olanzapine Tablets are indicated for the treatment of schizophrenia. Efficacy was established in three clinical trials in adult patients with schizophrenia: two 6 week trials and one maintenance trial. In adolescent...
Prescribing Information (FDA)
Overdose-like side effects (eg, severe drowsiness, coma, confusion, mental changes), uncontrolled muscle movements, stiff or shaky muscles, trouble talking, joint pain, decreased coordination, aggression, dizziness, weakness, high blood pressure, and seizures have occurred in some patients after injection with olanzapine. In most cases, the reaction occurred within 1 to 3 hours after the injection. You will need to be monitored by a health care professional for at least 3 hours after you receive olanzapine. However, these symptoms may develop more than 3 hours after you receive a dose of olanzapine. Tell your doctor right away if you develop any of these symptoms. Discuss any questions or concerns with your doctor.
Olanzapine is an antipsychotic. It may increase the risk of death when used to treat mental problems caused by dementia in elderly patients. Most of the deaths were linked to heart problems or infection. Olanzapine is not approved to treat mental problems caused by dementia.

Olanzapine is used for:

Treating schizophrenia. It may also be used for other conditions as determined by your doctor.
Olanzapine is an atypical antipsychotic. Exactly how it works is not known. It is thought to affect certain substances in the brain.

Do NOT use olanzapine if:

  • you are allergic to any ingredient in olanzapine
Contact your doctor or health care provider right away if any of these apply to you.











Before using olanzapine:

Some medical conditions may interact with olanzapine. Tell your doctor or pharmacist if you have any medical conditions, especially if any of the following apply to you:
  • if you are pregnant, planning to become pregnant, or are breast-feeding
  • if you are taking any prescription or nonprescription medicine, herbal preparation, or dietary supplement
  • if you have allergies to medicines, foods, or other substances
  • if you have a history of seizures, heart problems (eg, fast, slow, or irregular heartbeat; heart failure), an abnormal electrocardiogram (ECG), a heart attack, a stroke or "mini-stroke," blood vessel problems, high blood cholesterol levels, high or low blood pressure, or low white blood cell levels
  • if you have a history of liver problems, stomach or bowel problems (eg, decreased muscle movement), enlarged prostate, narrow-angle glaucoma, neuroleptic malignant syndrome (NMS), aspiration pneumonia, or suicidal thoughts or attempts
  • if you have Alzheimer disease, bowel blockage, dementia, or trouble swallowing
  • if you have diabetes or are very overweight, or if a family member has had diabetes
  • if you have had high blood prolactin levels or a history of certain types of cancer (eg, breast, pancreas, pituitary), or if you are at risk of breast cancer
  • if you are dehydrated or have low blood volume, if you drink alcohol or smoke, or if you will be exposed to high temperatures
  • if you have never taken olanzapine by mouth
Some MEDICINES MAY INTERACT with olanzapine. Tell your health care provider if you are taking any other medicines, especially any of the following:
  • Tramadol because the risk of seizures may be increased
  • Alpha-blockers (eg, doxazosin), diazepam, or medicine for high blood pressure because the risk of low blood pressure and fainting may be increased
  • Anticholinergics (eg, scopolamine), benzodiazepines (eg, lorazepam), or fluvoxamine because they may increase the risk of olanzapine's side effects
  • Carbamazepine, HIV protease inhibitors (eg, ritonavir), omeprazole, or rifampin because they may decrease olanzapine's effectiveness
  • Dopamine receptor agonists (eg, pramipexole) or levodopa because their effectiveness may be decreased by olanzapine
This may not be a complete list of all interactions that may occur. Ask your health care provider if olanzapine may interact with other medicines that you take. Check with your health care provider before you start, stop, or change the dose of any medicine.

How to use olanzapine:

Use olanzapine as directed by your doctor. Check the label on the medicine for exact dosing instructions.
  • Olanzapine comes with an extra patient information sheet called a Medication Guide. Read it carefully. Read it again each time you get olanzapine refilled.
  • Olanzapine is given as an injection at your doctor's office, hospital, or clinic. Contact your health care provider if you have any questions.
  • If you miss a dose of olanzapine, contact your doctor right away.
Ask your health care provider any questions you may have about how to use olanzapine.

Important safety information:

  • Olanzapine may cause dizziness or drowsiness. Use olanzapine with caution. Do not drive or perform other possibly unsafe tasks until you know how you react to it.
  • Do not drink alcohol while you are using olanzapine.
  • Talk with your doctor before you use medicines that may cause drowsiness (eg, sleep aids, muscle relaxers) while you are using olanzapine; it may add to their effects. Ask your pharmacist if you have questions about which medicines may cause drowsiness.
  • Olanzapine may cause dizziness, light-headedness, or fainting; alcohol, hot weather, exercise, or fever may increase these effects. To prevent them, sit up or stand slowly, especially in the morning. Sit or lie down at the first sign of any of these effects. Tell your doctor or other health care provider if these effects occur.
  • Do not become overheated or dehydrated in hot weather or while you are being active; heatstroke may occur.
  • If vomiting or diarrhea occurs, you will need to take care not to become dehydrated. Contact your doctor for instructions. Contact your doctor right away if you think you may be dehydrated.
  • High blood sugar or diabetes, high cholesterol, and weight gain have happened with medicines like this one. These changes may increase the risk of heart and brain blood vessel disease. Discuss any questions or concerns with your doctor.
  • High blood sugar may make you feel confused, drowsy, or thirsty. It can also make you flush, breathe faster, or have a fruit-like breath odor. If these symptoms occur, tell your doctor right away.
  • Olanzapine may lower the ability of your body to fight infection. Avoid contact with people who have colds or infections. Tell your doctor if you notice signs of infection like fever, sore throat, rash, or chills.
  • NMS is a possibly fatal syndrome that can be caused by olanzapine. Symptoms may include fever, stiff muscles, confusion, abnormal thinking, fast or irregular heartbeat, and sweating. Contact your doctor at once if you have any of these symptoms.
  • Some patients who take olanzapine may develop muscle movements that they cannot control. This is more likely to happen in elderly patients, especially women. The chance that this will happen or that it will become permanent is greater in those who take olanzapine in higher doses or for a long time. Muscle problems may also occur after short-term treatment with low doses. Tell your doctor at once if you have muscle problems with your arms; legs; or your tongue, face, mouth, or jaw (eg, chewing movements, mouth puckering, puffing of cheeks, tongue sticking out) while taking olanzapine.
  • Some patients have experienced weight gain while using olanzapine. You may need to have regular weight checks while you use olanzapine.
  • Lab tests, including fasting blood glucose, cholesterol, complete blood cell counts, and liver function, may be performed while you use olanzapine. These tests may be used to monitor your condition or check for side effects. Be sure to keep all doctor and lab appointments.
  • Use olanzapine with caution in the ELDERLY; they may be more sensitive to its effects.
  • Caution is advised when using olanzapine in CHILDREN; they may be more sensitive to its effects, especially drowsiness, increased cholesterol and lipid levels, increased levels of prolactin (a hormone), and weight gain. Children may need regular weight checks while they take olanzapine.
  • PREGNANCY and BREAST-FEEDING: If you become pregnant, contact your doctor. You will need to discuss the benefits and risks of using olanzapine while you are pregnant. Using olanzapine during the third trimester may result in uncontrolled muscle movements or withdrawal symptoms in the newborn. Discuss any questions or concerns with your doctor. Olanzapine is found in breast milk. Do not breast-feed while using olanzapine.

Possible side effects of olanzapine:

All medicines may cause side effects, but many people have no, or minor, side effects. Check with your doctor if any of these most COMMON side effects persist or become bothersome:
Back pain; constipation; cough; diarrhea; dizziness; drowsiness; dry mouth; headache; increased appetite; light-headedness; nausea; pain, redness, or swelling at the injection site; sore throat; stuffy nose; tiredness; vomiting; weight gain.
Seek medical attention right away if any of these SEVERE side effects occur:
Severe allergic reactions (rash; hives; itching; difficulty breathing; tightness in the chest; swelling of the mouth, face, lips, or tongue; unusual hoarseness); abnormal thoughts; chest pain; confusion; decreased urination; disorientation; fainting; fast, slow, or irregular heartbeat; fever, chills, or persistent sore throat; increased saliva production or drooling; increased sweating; memory loss; menstrual changes; muscle pain, weakness, or stiffness; new or worsening mental or mood changes (eg, agitation, depression, hallucinations); one-sided weakness; seizures; severe or prolonged drowsiness, dizziness, or headache; shortness of breath; suicidal thoughts or actions; swelling of the hands, legs, or feet; symptoms of high blood sugar (eg, increased thirst, hunger, or urination; unusual weakness); symptoms of high prolactin levels (eg, enlarged breast size, decreased sexual ability, missed menstrual period, nipple discharge); tremor; trouble concentrating, speaking, or swallowing; trouble sitting still; trouble walking or standing; uncontrolled muscle movements (eg, arm or leg movements, twitching of the face or tongue, jerking or twisting); unusual bruising; vision changes; yellowing of the skin or eyes.
This is not a complete list of all side effects that may occur. If you have questions about side effects, contact your health care provider. Call your doctor for medical advice about side effects. To report side effects to the appropriate agency, please read the Guide to Reporting Problems to FDA.

If OVERDOSE is suspected:

Contact 1-800-222-1222 (the American Association of Poison Control Centers), your local poison control center, or emergency room immediately.
Proper storage of olanzapine: Olanzapine will be handled and stored by a health care provider. You will not store it at home. Keep all medicines out of the reach of children and away from pets.

General information:

  • If you have any questions about olanzapine, please talk with your doctor, pharmacist, or other health care provider.
  • Olanzapine is to be used only by the patient for whom it is prescribed. Do not share it with other people.
  • If your symptoms do not improve or if they become worse, check with your doctor.
  • Check with your pharmacist about how to dispose of unused medicine.
This information should not be used to decide whether or not to take olanzapine or any other medicine. Only your health care provider has the knowledge and training to decide which medicines are right for you. This information does not endorse any medicine as safe, effective, or approved for treating any patient or health condition. This is only a brief summary of general information about olanzapine. It does NOT include all information about the possible uses, directions, warnings, precautions, interactions, adverse effects, or risks that may apply to olanzapine. This information is not specific medical advice and does not replace information you receive from your health care provider. You must talk with your healthcare provider for complete information about the risks and benefits of using olanzapine.
Review Date: April 11, 2017

1 comment:

  1. මම මේ කාන්තාව වසර 14ක් තිස්සේ දන්නවා.
    ඇයට මෙම සංයෝග දෙන්නට පටන්ගෙන
    වසර පහක් හයක් වෙනවා.
    ඇගේ වෙනස් වීමත් මම ඒ කාලය තුළ දැක්කා.
    පළවෙනි දවසෙ අධිමාත්‍රාව බලපෑ ආකාරයත්
    අපි දන්නවා.
    ඒ තත්වයටම ඇය දැන් පත්වෙලා.
    සමහර කාලවල මෙම සංයෝග දීම
    නතර කරල තිබුණා.
    ඒ කාලවල ඇගේ සිහිය දියුණු වුණා.
    ඒත් සිහිය දියුණු වුණ කාලවල
    ඇගේ ඉක්මන් කෝපය ආදී දුර්වලතා නිසා
    ඔවුන් නැවත සංයෝග දෙනවා.
    මේ දුර්වලකම් ඇය ළඟ හැමදාම තිබුණා.
    දැන් ඇය දරුවන් මත යැපෙන තත්වයට පත්වෙලා.
    ඒ නිසා ඔවුන් තමන්ගෙ වගකීම් සැහැල්ලු කරගන්න
    මේ රසයනික සංයෝග මගින් ඇය සිහිසුන් කරලා.

    ReplyDelete