tag:blogger.com,1999:blog-7259769777226395666.post7880787117419487029..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: වෛද්‍යවරු ඔබට දෙන ඖෂධ හඳුනාගන්න.Unknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7259769777226395666.post-49227092180886112892017-04-27T08:49:23.145+05:302017-04-27T08:49:23.145+05:30මම මේ කාන්තාව වසර 14ක් තිස්සේ දන්නවා.
ඇයට මෙම සංයෝ...මම මේ කාන්තාව වසර 14ක් තිස්සේ දන්නවා.
ඇයට මෙම සංයෝග දෙන්නට පටන්ගෙන
වසර පහක් හයක් වෙනවා.
ඇගේ වෙනස් වීමත් මම ඒ කාලය තුළ දැක්කා.
පළවෙනි දවසෙ අධිමාත්‍රාව බලපෑ ආකාරයත්
අපි දන්නවා.
ඒ තත්වයටම ඇය දැන් පත්වෙලා.
සමහර කාලවල මෙම සංයෝග දීම
නතර කරල තිබුණා.
ඒ කාලවල ඇගේ සිහිය දියුණු වුණා.
ඒත් සිහිය දියුණු වුණ කාලවල
ඇගේ ඉක්මන් කෝපය ආදී දුර්වලතා නිසා
ඔවුන් නැවත සංයෝග දෙනවා.
මේ දුර්වලකම් ඇය ළඟ හැමදාම තිබුණා.
දැන් ඇය දරුවන් මත යැපෙන තත්වයට පත්වෙලා.
ඒ නිසා ඔවුන් තමන්ගෙ වගකීම් සැහැල්ලු කරගන්න
මේ රසයනික සංයෝග මගින් ඇය සිහිසුන් කරලා.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com