Indika Rathnayake [[[ රහත් විම හෙවත් අරිහත් භාවයට පත්විම යනු සියලු
කෙලෙසුන් නැසිමයි. එනම් අශාවන් ප්‍රහිණ කිරිමයි , නමුත් ඔය කියන්නාවු
කෙලෙස් යනු සත්වයගේ පැවැත්මට උපයෝගී වන ජිව රාසායනික ක්‍රියාදාමයකි ,
අශාවන් නැසිමට නම් හොමොන ක්‍රියකාරිත්වය සම්පුර්ණයෙන්ම නැවැත්විය යුතුය .
එවිට පැවැත්මක් නැත . මැරෙන තුරු කිසිවෙකුටත් එවැනි දෙයක් කල නොහැකිය
...]]]]
මිනිසුන්ට තීරණ ගන්න කෙලෙස් අවශ්‍ය නෑ..
කෙලෙස් තමයි තීරණවල
ප්‍රඥාවන්ත භාවය නැති කරන්නෙ.
කෙලෙස් සහිත නම් ඉන්නෙ සිදුහත් කුමාරයෙක්.
උපතිස්ස කෙනෙක්, කෝලිත කෙනෙක්.
ආලවකයෙක්, අංගුලිමාලයෙක්.
කෙලෙස් නැති වෙනකොට සිදුහත්
සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක්.
උපතිස්ස සැරියුත් තෙරුන් වහන්සේ වෙනවා.
කෙලෙස් සපුරා නැති කරන්න කල් තියනවා.
කෙලෙස් වලින් දූෂ්‍ය නොවී ක්‍රියා කරන්න
විපස්සනා මගින් පුහුණු වෙන්න පුලුවන්.
මිනිහෙකුට තීරණයක් ගන්න
ඔහුගෙ පෙර අත්දැකීම් ප්‍රමාණවත්.
කෙලෙස් නැති කළාට
ඉන්ද්‍රිය වල තොරතුරු දැන ගැනීමේ ශක්තිය
නැති වෙන්නෙ නෑ.
අවශ්‍ය අවම හෝමෝන ප්‍රමාණය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය බව කියන්නෙ
කයට දැනෙන විදිය
මනසින් හඳුනාගන්න අවස්ථාව.
ආශාව ඇතිවෙන්නෙ මනසෙ.
ඒ අවස්ථාව තමයි කෙලෙස් වෙන්නෙ.
කෙළෙස් නැති කෙනාටත්
ප්‍රිය අප්‍රිය භාවය හඳුනාගන්න පුලුවන්.
පිපාසයට වතුර බොන කෙනෙකුට
වතුර ප්‍රියයි.
පිපාසයට වර්ණවත්,
මිහිරි රසක් සොයන කෙනෙක්
ආශාවෙන් ක්‍රියා කරන කෙනෙක්.
කෙලෙස් නැති කළ කෙනෙකුට
වතුරත් පැණි බීමකුත් දුන්නොත්
වතුර තෝරා ගනීවි.
පැණි බීමක් දුන්නොත්
එහි රස හඳුනාගෙන
වතුර වගේ පානය කරාවි.
පිපාසය නිවෙන්න එක වීදුරුවක් ඇති නම්
කෙළෙස් නැති කෙනා පැණි බීම වුණත් බොන්නෙ
එක වීදුරුවක් විතරයි.
කෙළෙස් තියන කෙනාට
වීදුරු දෙකත් මදි වෙන්න පුළුවන්.
කෙළෙස් නැති කෙනා
ප්‍රියයි කියලා පමණ ඉක්මවන්නෙත් නෑ.
අප්‍රියයි කියල පමණට නොගෙන ඉන්නෙත් නෑ.
ලස්සණ රූපයක් දැක්කොත්
ප්‍රිය රූපයක් බව දන්නවා.
ඒ නිමිත්ත තලු මරා
රස විඳින්නෙ නෑ.
නැවත නැවත නිමිත්ත බලමින්
නිමිත්තාස්වාදය ලබන්නෙ නෑ.
ඒ නිමිත්ත ගැන නැවත නැවත සිහි කරමින්...
අනුව්‍යඤ්ජනාස්වාදය ලබන්නෙ නෑ.
සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරන
විදසුන් වඩන්නෙකුට මේ සියල්ල
අත්දැකීමෙන් දකින්න පුලුවන්.
මිනිසුන්ට තීරණ ගන්න කෙලෙස් අවශ්‍ය නෑ..
කෙලෙස් තමයි තීරණවල
ප්‍රඥාවන්ත භාවය නැති කරන්නෙ.
කෙලෙස් සහිත නම් ඉන්නෙ සිදුහත් කුමාරයෙක්.
උපතිස්ස කෙනෙක්, කෝලිත කෙනෙක්.
ආලවකයෙක්, අංගුලිමාලයෙක්.
කෙලෙස් නැති වෙනකොට සිදුහත්
සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක්.
උපතිස්ස සැරියුත් තෙරුන් වහන්සේ වෙනවා.
කෙලෙස් සපුරා නැති කරන්න කල් තියනවා.
කෙලෙස් වලින් දූෂ්‍ය නොවී ක්‍රියා කරන්න
විපස්සනා මගින් පුහුණු වෙන්න පුලුවන්.
මිනිහෙකුට තීරණයක් ගන්න
ඔහුගෙ පෙර අත්දැකීම් ප්‍රමාණවත්.
කෙලෙස් නැති කළාට
ඉන්ද්‍රිය වල තොරතුරු දැන ගැනීමේ ශක්තිය
නැති වෙන්නෙ නෑ.
අවශ්‍ය අවම හෝමෝන ප්‍රමාණය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය බව කියන්නෙ
කයට දැනෙන විදිය
මනසින් හඳුනාගන්න අවස්ථාව.
ආශාව ඇතිවෙන්නෙ මනසෙ.
ඒ අවස්ථාව තමයි කෙලෙස් වෙන්නෙ.
කෙළෙස් නැති කෙනාටත්
ප්‍රිය අප්‍රිය භාවය හඳුනාගන්න පුලුවන්.
පිපාසයට වතුර බොන කෙනෙකුට
වතුර ප්‍රියයි.
පිපාසයට වර්ණවත්,
මිහිරි රසක් සොයන කෙනෙක්
ආශාවෙන් ක්‍රියා කරන කෙනෙක්.
කෙලෙස් නැති කළ කෙනෙකුට
වතුරත් පැණි බීමකුත් දුන්නොත්
වතුර තෝරා ගනීවි.
පැණි බීමක් දුන්නොත්
එහි රස හඳුනාගෙන
වතුර වගේ පානය කරාවි.
පිපාසය නිවෙන්න එක වීදුරුවක් ඇති නම්
කෙළෙස් නැති කෙනා පැණි බීම වුණත් බොන්නෙ
එක වීදුරුවක් විතරයි.
කෙළෙස් තියන කෙනාට
වීදුරු දෙකත් මදි වෙන්න පුළුවන්.
කෙළෙස් නැති කෙනා
ප්‍රියයි කියලා පමණ ඉක්මවන්නෙත් නෑ.
අප්‍රියයි කියල පමණට නොගෙන ඉන්නෙත් නෑ.
ලස්සණ රූපයක් දැක්කොත්
ප්‍රිය රූපයක් බව දන්නවා.
ඒ නිමිත්ත තලු මරා
රස විඳින්නෙ නෑ.
නැවත නැවත නිමිත්ත බලමින්
නිමිත්තාස්වාදය ලබන්නෙ නෑ.
ඒ නිමිත්ත ගැන නැවත නැවත සිහි කරමින්...
අනුව්‍යඤ්ජනාස්වාදය ලබන්නෙ නෑ.
සිහිය පිහිටුවා ගන්නට උත්සාහ කරන
විදසුන් වඩන්නෙකුට මේ සියල්ල
අත්දැකීමෙන් දකින්න පුලුවන්.
තීරණ ගන්න කෙලෙස් අවශ්‍ය නෑ..
ReplyDeleteකෙලෙස් නසන්න තීරණයක් ගන්න වෙනවා..
බොහොම ස්තූතියි අතුල මහතාණෙනි
ReplyDeleteප්‍රිය අප්‍රිය බව කියන්නෙ
ReplyDeleteකයට දැනෙන විදිය
මනසින් හඳුනාගන්න අවස්ථාව.
ආශාව ඇතිවෙන්නෙ මනසෙ.
ඒ අවස්ථාව තමයි කෙලෙස් වෙන්නෙ.
පිපාසයට වතුර බොන කෙනෙකුට
වතුර ප්‍රියයි.
පිපාසයට වර්ණවත්,
මිහිරි රසක් සොයන කෙනෙක්
ආශාවෙන් ක්‍රියා කරන කෙනෙක්.
කෙලෙස් නැති කළ කෙනෙකුට
වතුරත් පැණි බීමකුත් දුන්නොත්
වතුර තෝරා ගනීවි.
පැණි බීමක් දුන්නොත්
එහි රස හඳුනාගෙන
වතුර වගේ පානය කරාවි.
පිපාසය නිවෙන්න එක වීදුරුව්ක් ඇති නම්
කෙළෙස් නැති කෙනා පැණි බීම වුණත් බොන්නෙ
එක වීදුරුවක් විතරයි.
කෙළෙස් තියන කෙනාට
වීදුරු දෙකත් මදි වෙන්න පුළුවන්.