බුදුන් වහන්සේ විදසුන සෙව්වෙ
මාර්ග ඵල ගැන හිතල නොවෙයි.
නිවන ගැන හිතල නොවෙයි.
සතර පෙර නිමිති දැකලා
මිනිසා විඳින දුකෙන් මුදවා ගන්නයි.
ජරා, ව්‍යාධි, මරණ දුක් තුනත්...
දුක්ඛ දෝමනස්ස උපායාසාදියත් නිසා
පුහුදුන් කෙනෙක් විඳින දුක්
විදසුන් වඩන්නෙක් විඳින්නෙ නැහැ.
විදසුනෙන් කෙලෙස් නැසෙනවා.
ප්‍රමාණවත් තරමට කෙලෙස් නැසුණාම
ඒ පිරිසිදු කමට ගැලපෙන මග ඵල
සුදුසු වෙලාවෙදි ලැබෙයි...
එතෙක් කළ යුත්තෙ
තම තමන්ට හැකි පමණින්
දුකෙන් මිදෙන අරමුණෙන්
විදසුන් වැඩීමයි.
දුක් දොම්නස් සෝ තැවුල් පැමිණි විට
ඒ සියල්ල කායික වේදනා මට්ටමෙන් දකිමින්
විදසුන් වැඩීමයි.
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
විදසුනෙන් සෙවිය යුත්තේත්
විදසුනෙන් ලැබෙන්නේත්
දුකෙන් මිදීම නම්වූ
උතුම් මාර්ගඵලයයි.
මාර්ග ඵල ගැන හිතල නොවෙයි.
නිවන ගැන හිතල නොවෙයි.
සතර පෙර නිමිති දැකලා
මිනිසා විඳින දුකෙන් මුදවා ගන්නයි.
ජරා, ව්‍යාධි, මරණ දුක් තුනත්...
දුක්ඛ දෝමනස්ස උපායාසාදියත් නිසා
පුහුදුන් කෙනෙක් විඳින දුක්
විදසුන් වඩන්නෙක් විඳින්නෙ නැහැ.
විදසුනෙන් කෙලෙස් නැසෙනවා.
ප්‍රමාණවත් තරමට කෙලෙස් නැසුණාම
ඒ පිරිසිදු කමට ගැලපෙන මග ඵල
සුදුසු වෙලාවෙදි ලැබෙයි...
එතෙක් කළ යුත්තෙ
තම තමන්ට හැකි පමණින්
දුකෙන් මිදෙන අරමුණෙන්
විදසුන් වැඩීමයි.
දුක් දොම්නස් සෝ තැවුල් පැමිණි විට
ඒ සියල්ල කායික වේදනා මට්ටමෙන් දකිමින්
විදසුන් වැඩීමයි.
ඇසු පිරූ තැන් නැති පුහුදුන් තෙමේ
1, කායික වේදනාව ද
2, චෙතසික වේදනාව ද යන
වේදනා දෙකක් විඳී.
ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා
කායික වූ එක් වේදනාවක් විඳියි.
චෙතසික වේදනාව නො විඳියි.
විදසුනෙන් සෙවිය යුත්තේත්
විදසුනෙන් ලැබෙන්නේත්
දුකෙන් මිදීම නම්වූ
උතුම් මාර්ගඵලයයි.
විදසුන කියන්නෙ සතර සතිපට්ඨානයයි..
ReplyDeleteසසර දුක නිවාගන්න යන කෙනෙක්
මේ මොහොතෙ විඳින දුකෙන් මිදෙන්න
පළමුව හැකියාව ලබාගත යුතුයි.
මිදෙන්න උත්සාහ කරන දුක කියන්නෙ
සතර සතිපට්ඨානයෙ ආරම්භයෙ
බුදුන් වහන්සේ
පහත දැක්වෙන පාඨය තුළ සඳහන් කරන
සෝ තැවුල් සහ දුක් දොම්නස් සියල්ලයි.
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.