.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..
නියම විදියට ගමන ආරම්භ වෙන්නෙ
සම්මා සතියෙන්, සම්මා සමාධිය වැඩෙන්න පටන් ගැනීමෙන්,,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..
නියම විදියට ගමන ආරම්භ වෙන්නෙ
සම්මා සතියෙන්, සම්මා සමාධිය වැඩෙන්න පටන් ගැනීමෙන්,,
ආර්ය අෂ්ඨාංගික මාර්ගය
අනුගමනය කළ යුත්තේ
සෝවාන් වූ පසුව කියන්නෙ
අතනින් මෙතනින් කෑලි මූට්ටු කරලා
හදාගත්ත තර්කයක්..
තමන්ගෙ ගෝලයන්
විදර්ශනා වැඩීමෙන් මුදවා ගන්න
කයිරාටික ගුරුවරු හදාගත්ත උගුළක්.
එහෙම දෙයක් තියනවා නම්
බුදුන් වහන්සෙ පැහැදිලිව කියනවා
ආර්ය අශ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සෝවාන් වූ තැනින් කියලා.
සෝවාන් වීම
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ
සෝවාන් වූ පසුව කියන්නෙ
අතනින් මෙතනින් කෑලි මූට්ටු කරලා
හදාගත්ත තර්කයක්..
තමන්ගෙ ගෝලයන්
විදර්ශනා වැඩීමෙන් මුදවා ගන්න
කයිරාටික ගුරුවරු හදාගත්ත උගුළක්.
එහෙම දෙයක් තියනවා නම්
බුදුන් වහන්සෙ පැහැදිලිව කියනවා
ආර්ය අශ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සෝවාන් වූ තැනින් කියලා.
සෝවාන් වීම
ආර්ය අශ්ඨාංගික මාර්ගයෙ
එක් කඩඉමක් විතරයි.
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..
ආර්ය අෂ්ඨාංගික මාර්ගය පටන් ගන්නෙ
සම්මා වායාමයෙන්..
තමන් ගැන සිහියත්..
සිහියෙන් දකින දේට උපේක්ෂාවත්
එක් අසුරු සැණකට හෝ වඩන්න
උත්සාහ කරන දවස තමයි
කෙනෙක් සම්මා වායාමයට වැටෙන දවස..
සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?
සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.
කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙක
බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.
මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
කවර වූ සතරෙක්ද?
1,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.
No comments:
Post a Comment