“මහණෙනි,
භික්ෂුවක් සියල්ලම දැනෙන සතියෙන් යුක්ත ව වසන්නේ ය.
මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!
භික්ෂුවක් සියල්ලම දැනෙන සතියෙන් යුක්ත ව වසන්නේ ය.
මෙය ඔබට ලැබෙන අපගේ අනුශාසනය යි!
.
මහණෙනි,
භික්ෂුව සිහි ඇතිව වසන්නේ කෙසේ ද?
මහණෙනි, භික්ෂුව
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
කයෙහි කය පිළිබඳ ව
කායානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
වේදනා පිළිබඳ ව
වේදනානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
සිත පිළිබඳ ව
චිත්තානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
ධර්මයන් පිළිබඳ ව
ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි,
මේ අයුරින් භික්ෂුව සිහියෙන් ඉන්නේ වෙයි.
මහණෙනි,
භික්ෂුව සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ කෙසේ ද?
මහණෙනි,
භික්ෂුව පෙරට යන විට ත්,
ආපසු හැරී එන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
ඉදිරිය බලන විට ත්,
වටපිට බලන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
අත් පා හකුලන විට,
දිගහරින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
සිවුරු – පාත්‍ර දරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වළඳන විට, පානය කරන විට,
අනුභව කරන විට, රස විඳින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වැසිකිළි – කැසිකිළි කරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
යන විට, සිටින විට,
හිඳින විට, සැතපෙන විට,
නිදිවරණ විට, කතා කරන විට,
නිහඬ ව සිටින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
මහණෙනි,
මේ අයුරින් භික්ෂුව
සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ වෙයි.
-------------------------------------------------------------------------
‘‘සතො, භික්‌ඛවෙ,
භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී.
කථඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති?
ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු
1,
මහණෙනි,
භික්ෂුව සිහි ඇතිව වසන්නේ කෙසේ ද?
මහණෙනි, භික්ෂුව
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
කයෙහි කය පිළිබඳ ව
කායානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
වේදනා පිළිබඳ ව
වේදනානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
සිත පිළිබඳ ව
චිත්තානුපස්සනාවෙන් වාසය කරයි.
වීර්යයෙන් යුතුව,
සියල්ලම දැනෙන සතියෙන් යුතුව,
පවතින දේට ආශා නොකොට,
පවතින දෙයින් දොම්නස් නොවී,
ධර්මයන් පිළිබඳ ව
ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි,
මේ අයුරින් භික්ෂුව සිහියෙන් ඉන්නේ වෙයි.
මහණෙනි,
භික්ෂුව සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ කෙසේ ද?
මහණෙනි,
භික්ෂුව පෙරට යන විට ත්,
ආපසු හැරී එන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
ඉදිරිය බලන විට ත්,
වටපිට බලන විට ත්
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
අත් පා හකුලන විට,
දිගහරින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
සිවුරු – පාත්‍ර දරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වළඳන විට, පානය කරන විට,
අනුභව කරන විට, රස විඳින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
වැසිකිළි – කැසිකිළි කරන විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
යන විට, සිටින විට,
හිඳින විට, සැතපෙන විට,
නිදිවරණ විට, කතා කරන විට,
නිහඬ ව සිටින විට
සියල්ල පිළිබඳ දැනීමෙන් කරයි.
මහණෙනි,
මේ අයුරින් භික්ෂුව
සියල්ල පිළිබඳ දැනීමෙන්
යුතුවන්නේ වෙයි.
-------------------------------------------------------------------------
‘‘සතො, භික්‌ඛවෙ,
භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී.
කථඤ්‌ච, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති?
ඉධ, භික්‌ඛවෙ, භික්‌ඛු
1,
කායෙ කායානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
2,
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
3,
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
4,
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
එවං ඛො, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති.
‘‘කථඤ්‌ච , භික්‌ඛවෙ, භික්‌ඛු සම්‌පජානො හොති?
ඉධ, භික්‌ඛවෙ,
භික්‌ඛු අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ
සම්‌පජානකාරී හොති,
ආලොකිතෙ විලොකිතෙ
සම්‌පජානකාරී හොති,
සමිඤ්‌ජිතෙ පසාරිතෙ
සම්‌පජානකාරී හොති,
සඞ්‌ඝාටිපත්‌තචීවරධාරණෙ
සම්‌පජානකාරී හොති,
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ
සම්‌පජානකාරී හොති,
උච්‌චාරපස්‌සාවකම්‌මෙ
සම්‌පජානකාරී හොති,
ගතෙ ඨිතෙ නිසින්‌නෙ
සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ
සම්‌පජානකාරී හොති.
එවං ඛො, භික්‌ඛවෙ,
භික්‌ඛු සම්‌පජානො හොති. සතො,
භික්‌ඛවෙ,
භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී’’ති.
--------------------------------------------------
මහාපරිනිබ්බාන සූත්‍රය
සූත්‍ර පිඨකය < දීඝ නිකාය - 2 < මහා වග්ගය
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
2,
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
3,
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
4,
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
ආතාපී සම්‌පජානො සතිමා
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං.
එවං ඛො, භික්‌ඛවෙ, භික්‌ඛු සතො හොති.
‘‘කථඤ්‌ච , භික්‌ඛවෙ, භික්‌ඛු සම්‌පජානො හොති?
ඉධ, භික්‌ඛවෙ,
භික්‌ඛු අභික්‌කන්‌තෙ පටික්‌කන්‌තෙ
සම්‌පජානකාරී හොති,
ආලොකිතෙ විලොකිතෙ
සම්‌පජානකාරී හොති,
සමිඤ්‌ජිතෙ පසාරිතෙ
සම්‌පජානකාරී හොති,
සඞ්‌ඝාටිපත්‌තචීවරධාරණෙ
සම්‌පජානකාරී හොති,
අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ
සම්‌පජානකාරී හොති,
උච්‌චාරපස්‌සාවකම්‌මෙ
සම්‌පජානකාරී හොති,
ගතෙ ඨිතෙ නිසින්‌නෙ
සුත්‌තෙ ජාගරිතෙ
භාසිතෙ තුණ්‌හීභාවෙ
සම්‌පජානකාරී හොති.
එවං ඛො, භික්‌ඛවෙ,
භික්‌ඛු සම්‌පජානො හොති. සතො,
භික්‌ඛවෙ,
භික්‌ඛු විහරෙය්‍ය සම්‌පජානො,
අයං වො අම්‌හාකං අනුසාසනී’’ති.
--------------------------------------------------
මහාපරිනිබ්බාන සූත්‍රය
සූත්‍ර පිඨකය < දීඝ නිකාය - 2 < මහා වග්ගය
No comments:
Post a Comment