පින යනු සැපයට කියන තව නමකි.
-------------------------- ටිකක් දුර ගිය පසු, ආනන්ද තෙරණුවෝ දෙමංසන්ධියකදී, බුදුන්වෙත ගොස්, ස්වාමිනී, රේවත වෙත යන ගමන් මාර්ගයන්හි මෙය දීර්ඝ මාර්ගයකි. සැටයොදුනක් දුරය. මනුෂ්‍යාවාස සහිතය. මේ මාර්ගය සෘජුමගකි. තිස් යොදුනකි. අමනුෂ්‍යයන්ගෙන් පිරුණකි. අප යන්නේ කොයි මාර්ගයෙන්දැයි ඇසූහ. ආනන්දය, සීවලී තෙරණුවෝත් අප සමග ආවෙහිද? ස්වාමිනී, එසේය. සීවලීතෙරණුවන් ආවාහු නම් සෘජුමාර්ගයම ගන්නැයි වදාළහ. . . . ශාස්තෘන්වහන්සේ පිරිවර සහිතව තිස් යොදුන් කාන්තාරය සීවලිතෙරුන්ගේ පිනම අනුභව කරමින් වැඩියහ. |
20131222
පින යනු සැපයට කියන තව නමකි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment