20121217

Illustrations



 
Drawn in 1991 when I was at  Grant McCann and Erickson.
I completed working over night on an urgent work around 2am,
and saw a nice ad with this pose..
on impulse drew this just for relaxation..
it became one of my favorite.

Yoken markers - A4 size.
-------------------------------------------------------------------------------
 1991
වසන්ත ශ්‍රීනාත් අඳින හැටි දැකලා
ඔහු ළඟ බලා ඉන්නම...
මම Grant එකේ
මාස හයක් වැඩට ගියා...

  වසන්ත ශ්‍රීනාත් අඳින හැටි දැකලා
ඇඳපු චිත්‍ර තමයි
[ එකක් දෙකක් ඇරෙන්න..]
මේ ඔක්කොම..

ඉතාම අඩු මුදලක් මට ලැබුණේ.
මම ඉගෙන ගත්ත දේ
සල්ලි වලින් මිල කරන්න බැහැ.

Al Pacino in God Father III
With Color Pencils, from a cover of LIFE magazine.
-----------------------------------------------------------------------------------------


Indian CAMEL Photo color and Liquid water color. A4 Size
----------------------------------------------------------------------------------------------------------



Drawn in 1991 when I was at  Grant McCann and Erickson.
For a rough visual
Yoken markers - A4 size.
 --------------------------------------------------------------------------------------------------------






























Willem Defoe as Jesus
The Last Temptation of Christ.


A4 size, With Yoken Markers























3 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ඔබතුමා මහා ගහක් වගේ......මම මුලින් දැක්කේ මහා ගහේ උඩ අතු ටික විතරයි.....පස්සේ ටික ටික මම ගහේ පහලට එනකන් දැක්කා.....පස්සේ තේරුනා මේ ගහ මෙතරම් ශක්තිමත් ,මේ ගහේ ලොකු මුල් සෑහෙන්න පොලව යට තියෙන නිසා කියලා....ඔබතුමා වගේ කෙනෙක් අඳුන ගන්නට ලැබීමත් සතුටක්.....ඔබතුමා ජනප්‍රිය රැල්ලේ කෙනෙක් වත් අති දක්ෂයෙක් වත් නොවුනට ඔබතුමා ගොඩක් හොඳ මගපෙන්වන්නෙක්.....ක්ෂේත්‍ර බොහෝ ගණනක දක්ෂයෙක්....

    ReplyDelete