tag:blogger.com,1999:blog-7259769777226395666.post8487863176005994777..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: ඔබේ දැක්මෙ ක්ෂේත්ර ගැඹුර කොපමණද? Unknownnoreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7259769777226395666.post-53807908161896342022015-06-19T09:44:46.400+05:302015-06-19T09:44:46.400+05:30ඔව්... Mahesh..
සම්මා සතිය..
ඒත් ලේබල් කරලා අයින් ...ඔව්... Mahesh..
සම්මා සතිය..
ඒත් ලේබල් කරලා අයින් කරනවට වඩා
ප්රායෝගිකව තමන් ළඟ තියනවද කියා
විමසා බැලීමයි මේ සටහනෙහි අරමුණ.

සම්මා සතිය දැන ගැනීමෙන් වැඩෙන්නෙ නෑ.
ප්රායෝගිකව පුහුණු විය යුතුයි.
ඔබට ඔබ පිළිබඳව
සිහිය කොතර්ම්ද.

මේ මොහොතෙ
ඔබේ ඇස් ඉදිරිපට
ඔබට නොපෙනෙන දේ කොතරම්ද?
ඔබේ කණට ඇසෙන නමුත්
ඔබට නෑසෙන ශබ්ද
ඔබ අවට කොතරම් තියනවද?
ඔබ ඉන්න ඉරියව්ව ඔබ දන්නවද?

ඔබ සිත කියන ආයතනයට වෙලා
අතීතයෙ අනාගතයෙ සැරි සරන අතරෙ
ඔබ නොදන්නා දේ කොතෙක්
ඔබතුළට ඇවිත් නැතිවෙලා යනවද?

ඔබේ සිහිය ඉතාම පටුයි..
ඔබ තීරණ ගන්නෙ ඒ පටු දැක්මෙන්..

අපි සිහිය දියුණු කළ යුතුයි.
පළමු පියවර, ආනාපාන සතිය.
දෙවැන්න සමස්ත ඉරියව්ව වෙනස් වෙන ආකාරය ගැන
සිහියෙන් සිටීම.
මේ දෙක විතරක් වුණත්
ඔබ තුළ ලොකු වෙනසක් කරාවි..
ඔබේ හිතේ සන්සුන් බව දියුණු වෙයි..

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-13324639010179069132015-06-19T08:50:11.527+05:302015-06-19T08:50:11.527+05:30ඒ කියන්නෙ සම්මා සතිය
නැද්දඒ කියන්නෙ සම්මා සතිය
නැද්දMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.com