tag:blogger.com,1999:blog-7259769777226395666.post7518997192767344634..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: ආගමක් යනු කුමක්ද?Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7259769777226395666.post-35582719101972983022015-05-11T01:19:56.748+05:302015-05-11T01:19:56.748+05:30ශීලය හැම ආගමකම පදනමයි.
බුදු දහමෙත් එහෙමයි.
සමාධියත...ශීලය හැම ආගමකම පදනමයි.
බුදු දහමෙත් එහෙමයි.
සමාධියත් හැම ආගමකම වගේ තියනවා.
බුදු දහම වෙනස් වෙන්නෙ
සතර සතිපට්ඨානයෙන්..
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි තුන
වෙනත් ආගම්වල නැහැ.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-66446705698045058962015-05-11T01:19:26.114+05:302015-05-11T01:19:26.114+05:30උදම්මිට,
බුදු දහම ආරම්භ වෙන්නෙ
වෙනත් ඕනම ආගමක් විද...උදම්මිට,
බුදු දහම ආරම්භ වෙන්නෙ
වෙනත් ඕනම ආගමක් විදියටයි..
කුඩා දරුවන් පවා
බුදු දහමට ඉබේම යොමුවෙන්නෙ
ඒ ආගමික ලක්ෂණ නිසයි..

බුදු දහම ආරම්භ වෙන්නෙ
සවන් දීමෙන් ඇදහීමෙන්..ශ්‍රද්ධාවෙන්..

දුක දකින කෙනෙකුට
දුකෙන් මිදෙන මග
බුදු දහම තුළින් හමුවෙන බව
ශ්‍රද්ධාවෙන් අදහනවා.
ඔහු බුදුන් වහන්සේ කියන ආකාරයට
ශීලය රකිමින්
සිහිය පිහිටුවාගන්නට වීර්ය වඩනවා.
ඔහුගෙ සතිය පිහිටනවා.
සමාධිය වැඩෙනවා.
ප්‍රඥාව පහළවෙනවා.

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-34487694026176253422015-05-10T18:08:10.167+05:302015-05-10T18:08:10.167+05:30.....බුදු දහමත් ආගමක්.... යනුවෙන් ඔබ ලියන ලිපිය ත........බුදු දහමත් ආගමක්.... යනුවෙන් ඔබ ලියන ලිපිය තුල කරන අවධාරණය වැරදි බවයි මගේ අදහස.... මොකද, බුදුදහම ආරම්භ වෙන්නේ ආගමක තිබෙන මුලික ලක්ෂණවලින් නෙමෙයි.... සිදුහත් කුමරු පටන් ගත්තේ ජිවිතය හා ලෝකය පිළිබදව ගැඹුරට හා පුළුල් ලෙස විග්රහ කරන්නට දරන වෑයමෙන්.... බුදු දහම තුල ඇති ඒ විග්‍රහය තනිකරම දාර්ශනික එකක්.... බුදුන්ගේ අභ්‍යාසය වුනේ, ස්වභාවයට මුහුණ දෙන්නට, මිනිසුන් තුල ඇති බයට සමහන් කොට මානසික ශක්තියක් ලබා දිම නෙමෙයි.... ජීවිතය ඇතුළු සමස්ථ සොබාදහමම විභාග කර මිනිසුන්ට මග පෙන්වන්නටයි.... ලෝකය හා ජීවිතය දෙස දාර්ශනිකව බලන අයට යම් දාර්ශනික පෙරහුරුවක් පවා, බුදුන්ගේ ඒ ව්‍යායාමය තුල පවතිනවා.....

...... හැබැයි බුද්ධ දර්ශනයේ ඇති දාර්ශනික විග්‍රහය හා එම චින්තන ක්‍රමවේධය හුදු බැතිමතුන් අතින් කෙලෙසි ඇති බව නම් ඉතාම පැහැදිලියි.... එය හුදෙක් දර්ශනයක් ලෙස පවත්වා ගැනිමට භත්කිවන්තයන්ට නොහැකි වන්නේ, ඔවුන්ගේ සාමාජික අභිලාෂය වන්නේ මිනිස් චින්තනය වර්ධනය කිරීම නොව, උපත, ලෙඩවිම, වයසට යාම, මරණය, සොබාවික අනතුරු වැනි පැවැත්ම හා බැදුනු ප්‍රශ්නවලට උත්තර සැපයීම වුනු නිසායි...... දර්ශනය තුල ඇති මහගු විග්‍රහය හා චින්තන ක්‍රමය පසෙක තබා, වෙනත් ආගම්වල පවා පවතින ඇදහිලිකාර ලක්ෂණ, බුද්ධ දර්ශනයටත් එකතු කර ගන්නේ එම පසුකාලින ආගම්වාදින් නිසායි... බොහෝ බෞද්ධයන් මේ පාර්ශව දෙක නිරවුල් ලෙස හදුනා ගෙන නැති බව පැහැදිලියි..... ඒ නිසා තමයි, බුද්ධ දර්ශනය යනු ලෝකය හා ජීවිතය විභාග කරන්නට ඇති එකම ක්‍රමය බව කියමින් අනෙක් අයගේ චින්තන නිදහස සිමා කරන්නට උත්සාහ කරන්නේ..... දර්ශනය ඇත්තේ අදහන්නට හා එකම චින්තන ක්‍රමය යයි පිලි ගන්නට යයි බදුන් පවා බල කළේ නැහැ....

..... අද දවසේ ලෝකය හා ජීවිතය පිලිබද විමර්ශනශීලීව පරීක්ෂා කරන චින්තකයන් දාර්ශනික අභ්‍යාසවල නිරත වුනු බොහෝ දාර්ශනිකයන් ගේ චින්තන ක්‍රම ගැන හදාරනවා.... බුදුන් ගේ ලෝක විග්‍රහය තුල අතිශයින්ම ගැඹුරු විචක්ෂණ ලක්ෂණ පවතින බව දර්ශණය හදාරන්නන් පිලිගත්තත්, බුදුදහම අදහන්නට පෙළඹුනොත් තම චින්තන අභ්‍යාසයන්ට සිමාවන් පැනවෙන බවත් පිලි ගන්නවා....

..... අප අභ්‍යාස කළ යුත්තේ, ජිවත් වෙන මිනිසුන්ගේ ජිවත් වෙන්නට ඇති බාධා ඉවත් කරගන්නට චින්තනය මෙහෙයවිය යුතු බවයි..... ජිවත් වීම එපා වුවන් සදහා මෙන්ම, ජිවත් විම අවසාන වි ඇති අය සදහා චින්තනය මෙහෙයවන්නට අපි අවශ්‍ය නැහැ.... බුද්ධ දර්ශණය තුල ලෝක විග්‍රහය යොමු වි ඇත්තේ ජිවත් විම ආර්ථික, දේශපාලනික, හා සාමාජික හේතු කාරණා නිසා අර්බුදයට යවා ඇති මිනිසුන්ගේ ජීවිත ප්‍රශ්ණ විසදන්නට නොවෙයි.... ඒ නිසා, නිවන් දැකිමෙන් හෝ දිවිය ලෝක ගත වීමෙන් හෝ කෙලෙස් දුරු කර ගැනිමෙන් හෝ අද ලෝක සමාජයේ ප්‍රශ්නවලට විසදුම් ලැබෙන්නේ නැහැ....

..... බුද්ධ දර්ශනයේ ගැඹුර හා විචක්ෂණ බව කොතරම් වුනත්, ජිවත් වන්නන්ගේ ගැටළු සමග පොරබදන්නාවූ අපගේ අවශ්‍යතාව ඇත්තේ වෙනත් දර්ශනයක් සමග නම්, හා බුදුන් විග්රහ කරපු ආකාරය තුල නෙමෙයි නම්, එය ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය බුද්ධ දර්ශණය පිලි නොගන්නා අයට ඇති බව බුද්ධ දර්ශනය හා ආගම අදහන අය පිලි නොගන්නේ ඇයි?

.... ඤාණසුන්දර උදම්මිට...
...... Anonymoushttps://www.blogger.com/profile/04306980581852365701noreply@blogger.com