tag:blogger.com,1999:blog-7259769777226395666.post7435023378288543358..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: බඹර ගලින් රූටාලා... සඳ නිවුනිද කියපන් මයෙ මලයා.Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7259769777226395666.post-44276916714952283302015-06-11T03:52:19.838+05:302015-06-11T03:52:19.838+05:30අතුල.....
ඔව්..ඔබේ අර්ථ කථනය වඩාත් උචිතයි කියල ම...අතුල.....

ඔව්..ඔබේ අර්ථ කථනය වඩාත් උචිතයි කියල මමත් හිතනවා.Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-6056956047590474202015-06-10T02:15:52.857+05:302015-06-10T02:15:52.857+05:30Ravi...
මරණ තුන
රාග ද්වේශ මෝහ
කියලයි මම දකින්නෙ..
...Ravi...
මරණ තුන
රාග ද්වේශ මෝහ
කියලයි මම දකින්නෙ..

මේ කෙලෙස් රැස්වෙනකොට
සිහිය දුර්වල වෙනවා.
අවසාන කාලෙ
මිනිස්සු මළකඳන් බවට පත්වෙන්නෙ
වසරගණනාවක් තිස්සෙ
රාග ද්වේශ මෝහ කෙලෙස් රැස්වීම නිසා
සිහිය සෙමින් සෙමින් මිය යන නිසයි..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-31254476378471593672015-06-09T23:12:52.795+05:302015-06-09T23:12:52.795+05:30කළ්‍යාණ,
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. කියල අව...කළ්‍යාණ,

මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය. කියල අවසන් වෙන්නෙ සිංහල ජනකවියක්. මම දන්න තරමින් බඹර කැපීමට සම්බන්ධයක් නෑ එතන.

වනේ ගිජිදාය දුටුවොත් වනසාය
ළිඳේ පනිදාය වැටුණොත් ඌ කාය.
අතකින් කරවැලකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය

බැලූ බැල්මට මෙතන කියවෙන්නෙ කැළේ අලියෙකුට බයේ දුවගෙන ගිය මිනිහෙක් පාළු ළිඳකට පනිනව. ළිඳට වැටෙන කොට ළිං ඉවුරේ හැදිල තියෙන ගහක එල්ලෙනව. ඒ ගහේ තියෙන වැලක් මනුස්සයගෙ බෙල්ල වටේ එතිල තද වෙනව. ඒ අස්සෙ පල්ලෙහා ලිං පතුලෙ නයෙක් ඉන්නව පෙණේ කරගෙන. දැං මනුස්සයට මරණ තුනයි. ළිං කටේ ඉන්න අලියා. බෙල්ල වටේ එතිච්ච වැල. ළිං පතුලෙ නයා. ඒ ඔක්කොම තියෙද්දි මනුස්සය කරන්නෙ අත්තෙ බැඳල තියෙන දඬුබෑ මීයක් කඩල පැණි කන එක. දඬුවෙල්බෑමී කියන්නෙ මී වද වර්ගයක්.

මේකෙ සැඟවුනු අර්ථය මෙහෙමයි. මෙතන කියන්නෙ අතීත, වර්තමාන සහ අනාගත යන තුන්කල්හිම මිනිසාට බලපාන මරණ බය. අලියා = අතීත මරණ බය, කරවැල = වර්තමාන මරණ බය, නයා = අනාගත මරණ බය..ඒ ඔක්කොම තියෙද්දි මිනිස්සු තෘෂ්ණාවේ ඇලී ගැලී කම්සැප විඳීම = පැණි කෑම.
Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-28189542134633754432015-06-09T15:48:55.445+05:302015-06-09T15:48:55.445+05:30සුපර්.. පොඩිම කාලේ සුදු ගෝණා කියවද්දි බඹර කැපීම ගැ...සුපර්.. පොඩිම කාලේ සුදු ගෝණා කියවද්දි බඹර කැපීම ගැන සුදු වැද්දා දක්වපු දක්ෂතාවය මතක් උනා. ඒක හැකියාව වගේම නිර්භීතකම එක්ක බැඳිච්ච ව්‍යායාමයක්. 'මරණ තුනක් ඇති මිනිහෙක් පැනි කෑය' කියල ලියවුනෙත් මේකටමනේ.. හරිම ආසාවෙන් කියෙව්වා..

සඳසාවී මා පසු කාලේක නිරෝෂා විරාජිනී කියුවා නේද? කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com