tag:blogger.com,1999:blog-7259769777226395666.post7179359069754825351..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: බුදු දහමෙ පූජකයන් නෑ.Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7259769777226395666.post-15666342005195735572015-12-05T23:09:29.050+05:302015-12-05T23:09:29.050+05:30ලෝකය පිරිහෙන විට
මිනිසා දූෂිත වෙන විට
බුදු දහම වික...ලෝකය පිරිහෙන විට
මිනිසා දූෂිත වෙන විට
බුදු දහම විකෘති වෙනවා.
සංගායනාවකිනුත් වෙන්නෙ එයයි..
පුහුදුන් අය අත ගැසූ තරමට
බුදු දහම විකෘති වෙනවා.
මේ තියන විදියට තියන එක
වඩාත් සුදුසුයි..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-64536894901956861172015-12-05T22:55:28.157+05:302015-12-05T22:55:28.157+05:30බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සහ වර්...බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය සහ වර්තමානයේ පුද්ගලික ඔනෑ එපාකම් වලින් විකුර්ති කරන ධර්මය අතර අසරණ මිනිසුන් මුලාවේ වැටීම වැලැක්වීම උදෙසායි ධර්ම සංඝායනාවක් කල යුත්තේ. වර්තමානයේ ශ්‍රද්ධාව තියෙන , නිර්වාණයට කැමති බෞද්ධ පිරිස නොමග යමින් සිටින නිසයි ධර්ම සංඝායනාවක් කලයුතුයි කියල කිව්වේ. එහෙම දෙයක් කරොත් නැවතත් බුද්ධ දේශනාව නිවැරදි ආකාරයෙන් මිනිස්සු අතරට යාවි. අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ එය මිනිසුන්ට අදාළ නොවේ කියන තැනට ධර්මය විකුර්ති වෙලා. ඒවා නිවැරදි කලයුතු නොවේද???Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-88710769018193544102015-12-05T05:40:45.276+05:302015-12-05T05:40:45.276+05:30බුදු දහම කියන්නෙ විදසුන් වැඩීම.
ධර්ම සංගායනාවක් අ...බුදු දහම කියන්නෙ විදසුන් වැඩීම.

ධර්ම සංගායනාවක් අවශ්‍ය නම්
ධර්ම සංගායනාව කළ යුත්තේ
තමා තුළමයි.
මෙතෙක් පැවැත්වූ ධර්ම සංගායනා වලින්
දහම් මග යන අයගේ ප්‍රයෝජනය සඳහා
දහම ලේඛන ගත වීමේ හැර
ඒ ලේඛන ගත දහමෙන්
ඔබට ලැබුණ ප්‍රයෝජනය කුමක්ද?
බොදුනුවෙකු වීම තුළින්
ඔබට ලැබුණ ප්‍රයෝජනය කුමක්ද?
බුදු දහමේ වන්දිභට්ටයෙකු වීමෙන්
ආරක්ෂක නිලධාරියෙකු වීමෙන්
ඔබට වෙන සෙතක් නෑ.

දහම සෙවිය යුත්තේත්,
උපදවා ගත යුත්තේත්,
පසක් කළ යුත්තේත්
ඔබ විසින්ම ඔබ තුළමය.

කවුරුත් විපස්සනා වලට යොමුවිය යුතු
දරුවන් ආනාපාන සතියට යොමු කළයුතු
කාලයක් මේ.
පත පොතෙන් දේශනා තුළින් දහම සෙවීම
කළයුතු හෝ කළ හැකි දෙයක් නොවෙයි.
තමා තුළ මෙතෙක් නැති,
තමා තුළ නොදුටු දෙයක්
වෙන කෙනෙකු මගින්
පත පොතෙන් දේශනා තුළින් ලැබිය නොහැකියි.
තනි තනි පුද්ගලයා බැගින්
ප්‍රායෝගිකව බුදු දහම
තමා තුළ උපදවා ගත යුතුයි.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-42575545422340260802015-12-05T01:52:24.605+05:302015-12-05T01:52:24.605+05:30බුදුදහම යනු කුමක්ද කියල බෞද්ධ ප්‍රජාවෙන් 99% ක් දෙ...බුදුදහම යනු කුමක්ද කියල බෞද්ධ ප්‍රජාවෙන් 99% ක් දෙනා දන්නේ නැහැ. බුදුදහම හරි තැනින් අල්ලගත්තු උදවිය අපායගාමී පුද්ගලයින්ගේ අනුගාමිකයින් වෙන්නෙත් නැහැ. මිනිස්සුන්ගේ පවට ධර්මසන්ඝායනාවක් කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. කව්රු හෝ මුල්වෙලා ධර්මසන්ඝායනාවක් කල යුතු කාලයක් මේ.Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.com