tag:blogger.com,1999:blog-7259769777226395666.post6863637528951978540..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: ලිංගිකත්වය විවෘත ව ප්රකාශ කිරීම පශ්චාත් නූතනවාදයද? -පියසීලි විජේමාන්නUnknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7259769777226395666.post-84439221207484630482015-10-11T09:58:02.079+05:302015-10-11T09:58:02.079+05:30අද ළමයින් වෙනුවෙන් කෙරෙන සර්ථක නිර්මාණ අඩුයි කියලන...අද ළමයින් වෙනුවෙන් කෙරෙන සර්ථක නිර්මාණ අඩුයි කියලනම් පිළිගන්න පුළුවන්. මීට කාලෙකට ඉහතදී ලියවුනු ළමා කතා උනත් ළමයාට ළමා කාලය තුල ලැබියයයුතු ජීවිත අත්දැකීම් රසවින්දනය ඇසුරෙන් ගොඩනැගුණු ඒවා. නමුත් අද ළමයින්ට කියවන්න ලැබෙන්නේ ඒවගේ කෘති නෙවෙයි බොහෝ විට අනාගතය ගැන ලියවෙන ප්රබන්ධ. මේවා බොහෝ දුරට බටහිර රටවල විද්වතුන්ගේ ඇසින් බලා ඔවුන්ගේ චින්තන රාමු තුල ගොඩනැගෙනවා. ඒවා හැම අතින්ම ප්රායෝගික නෑ. පස්චාත් නූතන වාදය ගැනත් යමක් කියන්න කැමතියි. ඇත්තටම පස්චාත් නූතනවාදය කියන එක ලිංගිකත්වය අනුව විස්තර කරන්නේ අපේ රටේ උගත් සමාජයේ සුළු පිරිසක්. ඇත්තෙන්ම බැලුවොත් පස්චාත් නූතන වාදය තුල ලිංගිකත්වය ගැන කෙලින් කතා කරන්න අවස්ථාව තිබුණත් ලිංගිකත්වයේ ස්වභාවික යහ ගුණයන් හා සොබාදහමේ ගුණාංග හරියට පිළිගන්න ඒ තුල එතරම් ලොකු ඉඩක් තියෙනව කියල හිතන්න බෑ. වෙනත් විදිහකට කීවොත් පස්චාත් නූතන වාදය තුලත් පස්චාත් නූතන ලිංගික කුහකත්වයන් තිබෙනවා සොබාදහමට ගෝචර නොවන.Anonymoushttps://www.blogger.com/profile/08644870513359362998noreply@blogger.com