tag:blogger.com,1999:blog-7259769777226395666.post6336896140874115652..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: සාරය සොයා පාලිත තවත් වරක් පෙරමු.Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7259769777226395666.post-75347381759960157062017-06-01T15:54:05.118+05:302017-06-01T15:54:05.118+05:30තෙවරප්පෙරුමගෙ වෙනස....
ඔහු ගංවතුර දැකලා වෙනස් වුණ ...තෙවරප්පෙරුමගෙ වෙනස....
ඔහු ගංවතුර දැකලා වෙනස් වුණ කෙනෙක් නොවෙයි..
ඔහු කළේ ඔහු හැමදාම කරපු දේමයි.

ඔහු හෙටත් පුරුදු විදියට ඒ දේ කරගෙන යද්දි
ගංවතුරට වෙනස් වුණ මිනිස්සුත් හෙට අනිද්දට
තමන් කරමින් හිටපු දේවල් වලට යොමුවෙයි.

හෙට දුප්පත් ජනතාවට එරෙහිව වර්ජන කරන්නෙත්
අද ඔය සේවය කරන මිනිස්සුමයි.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-11969027961058476072017-06-01T15:52:33.150+05:302017-06-01T15:52:33.150+05:30තෙවරප්පෙරුමට සමාජය වෙනස් කරන්න බෑ.
සමාජයෙ ඉන්නෙ, ...තෙවරප්පෙරුමට සමාජය වෙනස් කරන්න බෑ.

සමාජයෙ ඉන්නෙ,
මන්ත්රීවරු පත් කරන්නෙ
තෙවරප්පෙරුම වගේ මිනිස්සු නොවෙයි
ඉතුරු 224 වගේ මිනිස්සු.
ඔවුන් පත් කරගන්නෙ තමන් වගේම කෑදර
බලය අයුතු ලෙස භාවිතා කරන
හොරකම් කරන වංචාකරන බොරු කියන
තමන් වගේම මිනිස්සු.

තෙවරප්පෙරුමලා 225ක් හදාගන්න නම්
තෙවරප්පෙරුම වගේ ඡන්ද දායකයො ඉන්න ඕන.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-28175678807630525862017-06-01T15:51:36.396+05:302017-06-01T15:51:36.396+05:30මම නායකයෙක් කියල පිළිගන්නෙ
ජේ ආර්ගෙ වගේ කූඨ බුද්ධි...මම නායකයෙක් කියල පිළිගන්නෙ
ජේ ආර්ගෙ වගේ කූඨ බුද්ධියකුත්
ඒ බුද්ධිය ජනතා සුව සෙතට යොදවන්න
තෙවරප්පෙරුමට වගේ උවමනාවකුත් තියන නායකයෙක්.
බුද්ධිය තියන අය මුදලට වහල් වීමෙන්
සේවයට උවමනාව නැති වෙලා යනවා.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-75300056707536087292017-06-01T11:12:03.873+05:302017-06-01T11:12:03.873+05:30මමත් මුල ඉඳලම මේ මනුස්සයාගේ හොඳ දැක්ක.. අපි පුදුම ...මමත් මුල ඉඳලම මේ මනුස්සයාගේ හොඳ දැක්ක.. අපි පුදුම වෙන්න ඕනි මෙහෙම එකෙක් ගැන නොවෙයි මෙහෙම වෙන්න බැරි අනික් උන් දෙසිය විසි ගානක් ඉන්න එක ගැනයි.. කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-55951573427518987182017-06-01T08:52:59.885+05:302017-06-01T08:52:59.885+05:30This comment has been removed by a blog administrator.ලිඛිතාhttps://www.blogger.com/profile/14401181560607412530noreply@blogger.com