tag:blogger.com,1999:blog-7259769777226395666.post621825718302675562..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: සෝම හාමුදුරුවෝ මැරුම් කෑවෙ ට්‍රැක් පැන්න නිසාද?Unknownnoreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7259769777226395666.post-68619842181477048282015-08-02T11:42:50.450+05:302015-08-02T11:42:50.450+05:30එක ජාතියක් සහ තවත් ජාතියක් සැසඳීම
එක ජාතියකට බරව අ...එක ජාතියක් සහ තවත් ජාතියක් සැසඳීම
එක ජාතියකට බරව අදහස් පළ කිරීඑම
බුදු දහම නොවෙයි.

ශීල, සමාධි, ප්‍රඥා හැර
වෙනත් කිසිදු මිම්මක්
බුදු දහම තුළ නෑ.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-53581571619670454562015-08-02T10:48:34.699+05:302015-08-02T10:48:34.699+05:30බෞද්ධ භික්ෂුවකට ජාතියක් නෑ..
පවුලක් පරම්පරාවක් නෑ....බෞද්ධ භික්ෂුවකට ජාතියක් නෑ..
පවුලක් පරම්පරාවක් නෑ.
පැවිදි වෙද්දි අලුතෙන්ම නමක් දෙන්නෙ
ඔහු ඒ බැඳීම් වලින් නිදහස් කරගන්නයි..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-35686826593181304892015-05-11T07:35:31.496+05:302015-05-11T07:35:31.496+05:30තිස්ස දොඩන්ගොඩ මහතාගේ මතය නිවැරැදි යයි මටත් හිතෙනව...තිස්ස දොඩන්ගොඩ මහතාගේ මතය නිවැරැදි යයි මටත් හිතෙනවා. මේ අවස්ථාවේදී අප කල්පනා කලයුතු වන්නේ සෝම හිමි ගැන කටා කිරිමට වඩා විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා තරුණ භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වය නැසීමට අන්තර් ව්ශ්ව විද්‍යාල බල මණ්ඩලය (ඔවුන් jvp ද පෙරටුගාමින්ද යන්න මා දන්නේ නැහැ ) නමුත් කරන මෙ විනාශය නම් ඉතා විශාලයි.

සමරසේකර samarasekara sithuvilihttps://www.blogger.com/profile/16588141887906821277noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-56333515294702333372015-04-07T11:18:16.317+05:302015-04-07T11:18:16.317+05:30ස්තූතියි තිස්ස..
බුදුන් වහන්සේගේම වදන්
යොදාගත හැකි...ස්තූතියි තිස්ස..
බුදුන් වහන්සේගේම වදන්
යොදාගත හැකි විටෙක
මගේ හෝ වෙනත් කෙනෙකුගේ විවරණ
අවශ්‍ය නොවන බවයි මගේ පිළිගැනීම.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-23176151478061410562015-04-07T11:13:08.330+05:302015-04-07T11:13:08.330+05:30පන්සිල් පද රකින්නට බැරි අප උපසපන් භික්ෂුවකගේ කාරිය...පන්සිල් පද රකින්නට බැරි අප උපසපන් භික්ෂුවකගේ කාරිය සාකච්ඡාවට භාජනය කිරීම කෙතරම් යුක්ති යුක්තද?
කරුණු කාරණා වශයෙන් අප කෙතරම් දෑ 'දැන' සිටියද භාවිතයෙන් අවබෝධ නොකරනතාක් කල් ඒවා හුදෙක් කරුණුම වෙනවා යැයි සිතමි
අනෙක් අතට යම් අවබෝධයක් ලැබු ඇත්තෙක් යැයි මා සිතන ඔබ "අප භික්ෂූන් වහන්සේ දෙස බැලිය යුත්තේ පුහුදුන් අපේ කෙටි මිනුම් දඬුවලට අනුව නොවෙයි" කියා නොනවත්වා එහි දිගුවකට ගොස් සිටියානම් මැනවැයි සිතේ.
තිස්ස දොඩන්ගොඩhttps://www.blogger.com/profile/08884749378834277893noreply@blogger.com