tag:blogger.com,1999:blog-7259769777226395666.post5413025282828492383..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: විශ්වයෙහි ආරම්භය සහ එහි ඉරණම - ස්ටීවන් හෝකින්Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7259769777226395666.post-84760216968365237842015-01-26T08:32:56.954+05:302015-01-26T08:32:56.954+05:30bohoma pinbohoma pinKOchahttps://www.blogger.com/profile/13383481883502902787noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-10165551922813236532015-01-23T07:03:39.398+05:302015-01-23T07:03:39.398+05:30පරිවර්තනයේ දෝෂ
1,
granted an audience - ප්රෙක...පරිවර්තනයේ දෝෂ

1,
granted an audience - ප්රෙක්ෂකාගාරයක එක්වන්නට අවසර ලැබුණි

{ විය යුතු }
හමුවෙන්න අවස්ථාවක් දුන්නා..

2,
I had no desire to share the fate of Galileo; ගැලීලියෝට අයත් වූ ඉරණම සම්බන්ධව කතා කරන්නට මට උවමනාවක් නොතිබුණි.--

{ විය යුතු }
ගැලීලියෝ පත්වූ ඉරණමට පත්වන්නට
අවශ්‍ය නොවීය..

3,
එ් නිසා ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි කර ඉතිරි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රති ඉලෙක්ට්‍රෝන විකිරණයට හැරී වඩ වඩා පොටෝන නිපදවිය.
So most of the electrons and antielectrons would have annihilated each other
to produce more photons, leaving behind only a few electrons.

{ විය යුතු }
එ් නිසා ඉලෙක්ට්‍රෝන සුළු ප්‍රමාණයක් පමණක් ඉතිරි කර
ඉතිරි ඉලෙක්ට්‍රෝන සහ ප්‍රති ඉලෙක්ට්‍රෝන
එකිනෙක සමූලඝාතනය කරමින්
වඩ වඩා පොටෝන නිපදවිය.

4,
About one hundred seconds after the big bang, the temperature would have fallen to one thousand million degrees, the temperature inside the hottest stars.
මහා පිපිරුම සිදු වී තත්පර සියයකට පමණ පසු උෂ්ණත්වය අංශක මිලියන එක් දහසක් දක්වා පහත වැටුණි.

පහත වැටුණි. X would have fallen පහත වැටෙන්නට ඇත.

5,
මහා පිපිරුමෙන් පැය කිහිපයකට පසු හීලියම් සහ අනෙක් අංශු නිෂ්පාදනය නතර විය. X
"නතර වන්නට ඇත.. " would have stopped.

පැහැදිලි චිත්‍රය පිළිබඳ අපට ඉමහත් ලෙස ස්ථිර විශ්වාසයක් තිබේ.
We are therefore thoroughly confident that we have the right picture,

චිත්‍රය පිළිබඳ අපට ඉමහත් ලෙස ස්ථිර විශ්වාසයක් නොවෙයි..
චිත්‍රය නිවැරදියි කියා විශ්වාසයක්...
චිත්‍රය වැරදි වෙන්නත් පුලුවන්..

6,
They would then have started combining to form atoms.
ඔබේ පරිවර්තනය මේ වගෙයි..
They would then started combining to form atoms.
එවිට, එ්වා එකිනෙක එ්කාබද්ධ වී පරමාණු බවට පත්වීම ආරම්භ විය.

එවිට, එ්වා එකිනෙක එ්කාබද්ධ වී පරමාණු බවට පත්වීම ආරම්භ වන්නට ඇත.

ඔවුන් නිශ්චිතව නොපවසන දේ
ඔබ නිශ්චිතයක ස්වරූපයෙන් ඉදිරිපත් කිරීම වැරදියි..
ඔවුන් ඉදිරිපත් කරන්නේ උපකල්පන බව
ඔවුන් කියද්දී ඔබ එම උපකල්පන
සිද්ධාන්ත බවට පරිවර්තනය කිරීමෙන්
මේ ප්‍රකාශ බයිබලයට සමාන වෙනවා.
ඔවුන් නිශ්චිතව නොපවසන දේ
ඔබ නිශ්චිතයක ස්වරූපයෙන්
ඉදිරිපත් කිරීම වැරදියි..

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-44547256854755040002015-01-23T07:02:56.305+05:302015-01-23T07:02:56.305+05:30 බයිබලයේ ආරම්භය වගෙයි..
බයිබලය ඉතා සරලයි..
... බයිබලයේ ආරම්භය වගෙයි..
බයිබලය ඉතා සරලයි..

අදහන අය අදහාවි...
නැති අය ප්‍රතික්ෂේප කරාවි..
විමසන අය විමසා බලාවි.
වෙනත් විකල්පයක් නෑ. Mahinda

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com