tag:blogger.com,1999:blog-7259769777226395666.post5190431423906954776..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: අත්හැරීම පුරුදු කරන අයට යෝජනාවක්.Unknownnoreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7259769777226395666.post-64683972188959420872015-05-21T16:19:14.823+05:302015-05-21T16:19:14.823+05:30කයට කුසගින්න දැණුනාම
කෑම කන්න කියා එන සිතුවිල්ල සම...කයට කුසගින්න දැණුනාම
කෑම කන්න කියා එන සිතුවිල්ල සමග
කෑම වලින් විඳින රස සිතින් විමසීම
කන්නටත් පෙර කෑම අල්ලා ගැනීමයි.

කෑම කන්න වාඩි වුණාම
කෑම වලින් විඳින රස සිතින් විමසීම
කන්නටත් පෙර කෑම අල්ලා ගැනීමයි.

කෑම කන්න වාඩි වුණාම
කෑම රස නිසා
පමණට වඩා කෑම
කාමච්ඡන්දයෙන්
කෑම අල්ලා ගැනීමයි.

කෑම කන්න වාඩි වුණාම
කෑම රස නිසා
පමණට වඩා අඩුවෙන් කෑම
ව්‍යාපාදයෙන්
කෑම අල්ලා ගැනීමයි.

කෑම රස විඳිමින්
ජීවිතය රස සරණියක් කරගන්නා අය
අනික් අයට වඩා සැප විඳින නමුත්
දුක් විඳින විටත්
අනික් අයට වඩා දුක් විඳිනවා.

දුකෙන් මිදෙන්නට වෙර දරන අය
තමා තුළ සිදු වෙන වෙනස්වීම
සිහියෙන දකිමින්
ඒ දකින වෙනස්වීම් වලට
උපේක්ෂාවෙන් වෙසෙනවා.

කුසගින්න ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
කාමච්ඡන්දය ගැන සිහියෙන් ඉන්න කෙනෙක්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්න කෙනෙක්
පමණ ඉක්මවා කෑම ගන්නෙ නෑ.

මේ දැනුම උපාදානයට බෙහෙතක් නොවෙයි..
උපාදානය කියන රෝගයට
එකම ඔසුව විපස්සනා වැඩීමයි..
ඒත් ඒ සඳහා කාලයක් පුහුණු විය යුතුයි..
මමත් මේ ගුණය තවම පුහුණු වෙනවා.
පුහුණුව වැඩි වෙනවිට
ජීවිතය නිවෙනවා. සැනසෙනවා.
දුකෙන් මිදෙනවා.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-45077924099903575362015-05-21T01:22:36.281+05:302015-05-21T01:22:36.281+05:30තර්කයෙන් සත්‍යය හෙළිවෙන්නෙ නෑ.
අත්හරින්නෙ මොනවද?
අ...තර්කයෙන් සත්‍යය හෙළිවෙන්නෙ නෑ.
අත්හරින්නෙ මොනවද?
අත්හරින්නෙ ඇයි කියල දන්නෙ නැතුව
''තරම දැන ජීවත් වෙනවනම් පාවිච්චි කරනවනම් අත් හරින්නම ඕන නෑ''
කියන්නෙ කොහොමද?Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-57117334409454711732015-05-21T00:01:03.665+05:302015-05-21T00:01:03.665+05:30මමත් හිතනවා කල්‍යාණ මිත්‍ර කියන දේ තර්කාණුකූලයි කි...මමත් හිතනවා කල්‍යාණ මිත්‍ර කියන දේ තර්කාණුකූලයි කියලAnonymoushttps://www.blogger.com/profile/14856574302575153302noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-12423511510717310002015-05-20T21:01:48.957+05:302015-05-20T21:01:48.957+05:30තරම දැන ජීවත් වෙනවනම් පාවිච්චි කරනවනම් අත් හරින්නම...තරම දැන ජීවත් වෙනවනම් පාවිච්චි කරනවනම් අත් හරින්නම ඕන නෑ නේද?කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.com