tag:blogger.com,1999:blog-7259769777226395666.post4496790531729189703..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: පහේ ශිෂ්‍යත්වය උස පනින රිටක්...Unknownnoreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7259769777226395666.post-13728448988482989462016-10-21T22:31:44.999+05:302016-10-21T22:31:44.999+05:30මම කියන්නෙ
වෙනස් කරන්න කියල නොවෙයි. Ajith..
රටාව ...මම කියන්නෙ
වෙනස් කරන්න කියල නොවෙයි. Ajith..
රටාව අල්ලගෙන ජයගන්න කියලයි.
දරුවා පාසල් වැඩට දක්ෂ නිසා
ඔහු ඒ මගින් ශිෂ්‍යත්වය සමත්වෙයි කියා
විශ්වාස නොකළ යුතුයි.
අනුමාන ප්‍රශ්න පත්රවලට
ඔහු ඉතා හොඳින් හුරු කිරීමෙන්
ඔහුට අවම කාලයක් තුළ
උපරිම විසඳුම් ප්‍රමාණය
පහසුවෙන් සොයාගන්න පුලුවන්.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-4213452070600089722016-10-21T19:23:28.689+05:302016-10-21T19:23:28.689+05:30අපි කොච්චර කථා කලත් කොහොම කිව්වත් ඔය ක්‍රමය වෙනස් ...අපි කොච්චර කථා කලත් කොහොම කිව්වත් ඔය ක්‍රමය වෙනස් වෙන්නේ නැහැ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-74311689731000299552016-10-11T23:34:16.133+05:302016-10-11T23:34:16.133+05:30මෙහි කරුණු ගණනාවක් තියනවා.
ඔබ දකින දේ මතු කරන්න..මෙහි කරුණු ගණනාවක් තියනවා.
ඔබ දකින දේ මතු කරන්න..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-46346922514410243582016-10-10T07:50:16.460+05:302016-10-10T07:50:16.460+05:30ශිෂ්‍යත්වය නර්තනයක් වගෙයි.
පා සරඹ ගොඩ සරඹ ටික කළොත...ශිෂ්‍යත්වය නර්තනයක් වගෙයි.
පා සරඹ ගොඩ සරඹ ටික කළොත්
ශිෂ්‍යත්වය ගොඩ දමා ගැනීම
සාමාන්‍ය දක්ෂතා ඇති දරුවෙකුට
ලොකු ගැටලුවක් නොවෙයි.
ඔහු ඒ සඳහා පුහුණු කිරීම
දෙමාපියන්ගෙ සහ ගුරුවරුන්ගේ වැඩක්.

අනුමාන ප්‍රශ්නපත්‍ර දවසට එකක් හෝ දීලා
ඔහුගෙ දුර්වල තැන් ඔප මට්ටම් කලාම
ඒ ඇබ්බැහිය මත
ඔහුට විභාගය ලියන්න පුලුවන්.

අහඹුව නැත්නම් වාසනාවත්
සමහර විට බලපානවා.
මගේ පුතා කුරුල්ලන්ගෙ නම්
දෙමළෙන් දන්නෙ දෙකයි.
ඉන් එකක් ඇවිත් තිබුණා.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-38816148103913814412016-10-10T04:54:38.039+05:302016-10-10T04:54:38.039+05:30ගොඩාක් වටින උපදෙස්මාලාවක් අතුල අයියෙගොඩාක් වටින උපදෙස්මාලාවක් අතුල අයියෙවැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-68049564336363617242016-10-10T03:36:02.251+05:302016-10-10T03:36:02.251+05:30රවී.....මට ඔන්න ඕක හයිලයිට් කරන්නම ඕනකම තිබුනා. අත...රවී.....මට ඔන්න ඕක හයිලයිට් කරන්නම ඕනකම තිබුනා. අතුලගේ පෝස්ට් එකේ එකපාර දෙකක් හයිලයිට් කරන්න ගියොත් මොනවා හිතයිද දන්නේ නැති නිසා එකක් හයිලයිට් කරා.Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-17956666220283724032016-10-09T13:00:42.280+05:302016-10-09T13:00:42.280+05:30/ජීවමාන සුනිල් අපේ හිත්වලින් ගිළිහුණාට
ඝාතනය කළ ප්.../ජීවමාන සුනිල් අපේ හිත්වලින් ගිළිහුණාට
ඝාතනය කළ ප්‍රේමකීර්ති අදත් ජීවමානයි./

අන්න කතාව..සහතිකම ඇත්ත!Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-21386137250416538452016-10-09T12:56:20.004+05:302016-10-09T12:56:20.004+05:30දරුවාට අනුව අධ්‍යාපනය දෙමු. අධ්‍යාපනය අනුව දරුවා ද...දරුවාට අනුව අධ්‍යාපනය දෙමු. අධ්‍යාපනය අනුව දරුවා දෙකට නවා පවතින කුමයට ඔඉන්නේ නැතිව ඔබන්න උත්සාහ ගන්නේ නැතිව.
Lankahttps://www.blogger.com/profile/03462964585196221525noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-57725135500118835522016-10-08T17:51:25.672+05:302016-10-08T17:51:25.672+05:30/////මුදලෙන් මිලක් නියම කරන දෙයක්
ඒ මුදල තරම් වටි... /////මුදලෙන් මිලක් නියම කරන දෙයක්
ඒ මුදල තරම් වටින්නෙ නෑ"////////////

++++++++++++=Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.com