tag:blogger.com,1999:blog-7259769777226395666.post4051779148561011655..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: විමසා බලන්නට නොහැකිව ආගම් ප්‍රතික්ෂේප කරන අයUnknownnoreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7259769777226395666.post-27543739129192006912014-05-21T12:54:06.267+05:302014-05-21T12:54:06.267+05:30ධර්ම දේශනාවෙන් ලබන්නේ ප්‍රඥාව නොවෙයි.
සුතමය ඥාණ සහ...ධර්ම දේශනාවෙන් ලබන්නේ ප්‍රඥාව නොවෙයි.
සුතමය ඥාණ සහ චින්තාමය ඥාණ පමණයි..
ප්‍රඥාව පහළ වෙන්නේ
භාවනාමය ඥාණයෙන් පසුවයි.
ධර්ම දේශනා මගින්
ප්‍රඥාව පහළ වෙන අය
කලින් ජීවිත වල
අනන්තවාරයක් විදසුන් වඩා
කෙලෙසුන් නැසූ අයයි..

ප්‍රඥාව නිසා ඇතිවෙන සීලය
සමාදන් වූවක් නොවෙයි.
ප්‍රඥාවට පෙර සම්මා සතිය මගින්
සම්මා සමාධිය වඩා ගත යුතුයි..
ඒ සඳහා ඒ පිළිබඳ ශ්‍රද්ධාව මත
වීර්යයත් වැඩිය යුතුයි.

සති සමාධි දෙකට වීර්යය අවශ්‍ය නොවන්නේ
රහතන් වහන්සේ කෙනෙකුට පමණයි.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-8239085342742941112014-05-21T10:55:54.059+05:302014-05-21T10:55:54.059+05:30ප්‍රඥාවෙන් අවබෝධයට පත් වූ පසු සීලය ඉබේම පිහිටනවා න...ප්‍රඥාවෙන් අවබෝධයට පත් වූ පසු සීලය ඉබේම පිහිටනවා නේද? මොකද සීලය කියල ඔබ හඳුන්වන දේ තුල මම දකින්නේ යහපත කියන එක. සැමවිටම යහපතින් ජිවත් වෙන පුද්ගලයා ට සීල් රැකිම, නොරැකීම කියල දෙකක් තියෙන්න විදියක් නෑ නේද?

අනිත් එක ඔහු තුල ඇති ප්‍රඥාව නිසා ජිවත් වෙන පරිසරය කුමක් වුවත් යහපතෙහි හැසිරෙන්න බාධාවක් වෙන්නේ නෑ. සැබෑවටම අවබෝධයට පත් වූ පුද්ගලයා වෙසෙන පරිසරය කුමක් වුවත් යහපත හැමවිටම ඔහු කරා එනවා. එසේම කෙතරම් අයහපත් පරිසරයක වුවත් ඇති යහපත සමග වෙසිමට එවැනි පුද්ගලයින්ට හැකි බව මගේ විශ්වාසයයි..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-46771624272526721052014-05-20T20:10:15.788+05:302014-05-20T20:10:15.788+05:30සිල් බිඳෙන්න සිල් ගතයුතු නැහැ.
සමාධිය හා ප්රඥාවෙ ...සිල් බිඳෙන්න සිල් ගතයුතු නැහැ.
සමාධිය හා ප්රඥාවෙ අගය තේරෙන්න
සීලය තිබිය යුතුයි..
සීලයත් අවශ්‍ය නැහැ කියල හිතන අයට
ආගමක් තිබුණත් නැති කෙනෙක් වගෙයි..

සීලයක් නැති කෙනෙක් හොඳින් ඉන්නෙ
පරිසරය හොඳ නිසයි.
පරිසරය පිරිහුණොත්
ඔහු සතෙක් වගේ වෙන්න පුලුවන්..Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-18848942598190709562014-05-20T20:01:28.110+05:302014-05-20T20:01:28.110+05:30ඔබ ඔය කියන මිනුම් දඬු වලින් මැන එවැනි කෙනෙක් හඳුනා...ඔබ ඔය කියන මිනුම් දඬු වලින් මැන එවැනි කෙනෙක් හඳුනා ගැනීමට තැත්කිරීම කොතරම් සාර්ථකද?

ඔවුන් ජිවත් වෙනවා අනිත් අය වගේම. සමහර විට සමාජයේ බොහෝ අයට වඩා සැප විඳිමින්.. සුවසේ ජිවත් වීම කාමය පසු පස යාම ලෙස දැකීම හරිද?

කෝපය සහ කනස්සල්ල එන එක සම්පුර්ණයෙන් නතර නොවුනට කෝපය දිගේ හෝ කනස්සල්ල දිගේ එල්ලී නොයාම ඔවුන් තුල දැකිය හැකියි නේද?

බිඳින්න ඔවුන් සීල් රකින්නේ නැතුව ඇති නේද? මොකද අමුතුවෙන් රකින්න සීලයක් ඔවුන්ගේ ජිවිත වල නෑ කියලයි මම හිතන්නේ..

ඔබ පවසා ඇති අනිත් කරුණු ගැන මට ගැටලුවක් නෑ..Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-34081427668692788692014-05-20T11:20:48.321+05:302014-05-20T11:20:48.321+05:30අනික් අයට පෙනෙන්න
හොඳින් ඉන්න එක
ශීලය පමණයි. Pat...අනික් අයට පෙනෙන්න
හොඳින් ඉන්න එක
ශීලය පමණයි. Pathum
සමාධිය හා
ප්‍රඥාවත් තියෙන්න ඕන.

එහෙම අය ඉන්නවා නම්
ඔවුන් කාමය පසුපස යන්නෙ නැහැ.
කෝපයට කනස්සල්ලට පත් වෙන්නෙ නැහැ.
කාරුණිකයි.. මුදුයි. සුහදයි.
හොර බොරු වංචා නැහැ.
සිල් බිඳින්නෙ නැහැ.
හිස් බස් ඵරුෂ බස්
කේලාම් කියන්නෙ නැහැ.

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-6136799674404045332014-05-20T10:56:34.190+05:302014-05-20T10:56:34.190+05:30එතෙර උනාට පස්සේ පහුර අත හැරපු අය ඔය අතර ඉන්න පුළුව...එතෙර උනාට පස්සේ පහුර අත හැරපු අය ඔය අතර ඉන්න පුළුවන් නේද.. ඒ වගේම ආගමෙන් උගන්වන කරුණු හරිහැටි අවබෝධ කරගෙන ජිවිතය ඒ ආකාරයෙන් හැඩගසා ගෙන නැවත ආගම මත නොරැඳී ඉන්න අයත් ඉන්න පුළුවන් කියල මට හිතෙනවා. සමහරවිට එහෙම අය සියලු සංවිධානාත්මක ආගම් ප්‍රතික්ෂේප කරනවා ඇති.Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-11690601911800069192014-05-18T20:43:25.184+05:302014-05-18T20:43:25.184+05:30මම පූජකයන් සලකන්නෙ නැහැ..
අපිට පුලුවනි
ඍජුවම ශාස්...මම පූජකයන් සලකන්නෙ නැහැ..
අපිට පුලුවනි
ඍජුවම ශාස්තෘවරුන් සමග
දහම සමග
කටයුතු කරන්න..
බඳුනෙ කඩතොළු නිසා
අමෘතය ඉවත හෙලිය යුතුද?Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-66990044276330462502014-05-18T19:56:51.533+05:302014-05-18T19:56:51.533+05:30ආගම් අද බලය තියන ආයතන බවට පත්වෙලා. ඒ සිවිල් බලයෙන්...ආගම් අද බලය තියන ආයතන බවට පත්වෙලා. ඒ සිවිල් බලයෙන් මත්වෙලා පූජකයෝ ඒ නිසා අපුලක් මිනිසුන් අතර ඇතිවෙලා තියනවා කියා නොසිතේදsamakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.com