tag:blogger.com,1999:blog-7259769777226395666.post2946695617205084090..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: කොටදෙණියාවේ සදෙව්මි කාමභෝගී චින්තනයේ ගොදුරක්..Unknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-7259769777226395666.post-76621012676341690292015-09-16T20:01:03.517+05:302015-09-16T20:01:03.517+05:30ඔබේ මිම්මෙන්
ස්ත්‍රී දූෂකයෙක් මනින්න එපා.
ස්ත්‍රී...ඔබේ මිම්මෙන්
ස්ත්‍රී දූෂකයෙක් මනින්න එපා.

ස්ත්‍රී දූෂකයෙකුට
අමුතු උත්තේජන අවශ්‍ය නෑ.
ඔවුන් නිරන්තරයෙන් ඉන්නෙ
කාමයෙන් දැවෙමින්.

ඔවුන් තෝරාගන්නෙ පහසු ගොදුරක්.

අඩ නිරුවත් දරුවන්ට නිතර අවධානය ලැබෙනවා.
ඔවුන් ඒ අවධානය ආදරය මෙන් හිතනවා ඇති.
ඔවුන් පහසුවෙන් සම්බන්ධ වෙනවා.
අඩ නිරුවතින් හැසිරෙන විට
ඔවුන්ගෙ හිරි ඔතප් අඩු වෙනවා.

ස්ත්‍රී දූෂකයෙක් තෝරාගන්නෙ පහසු ගොදුරක්.
දරුවන් පිරිසක් අතරදී
ඔවුන් අඩ නිරුවත් දරුවන්
පහසුවෙන් වෙන් කර ගන්නවා.

සාමාන්‍ය තරුණයෙක් වුණත්
කාම සන්තර්පණයට යුවතියක් තෝරාගනිද්දි
අඩ නිරුවත් කෙනෙක් තෝරා ගැනීම
ස්වාභාවිකයි.

ස්ත්‍රී දූෂකයෙක්
දරුවෙක් දූෂණය කිරීම ගැන
ඔබේ හිතේ ඇතිවෙන වෛරයෙන් අන්ධ වී
එසේ වීමට හේතුව
ඇගේ අඩනිරුවත් බව විය හැකියි කියන සත්‍යතාවය
වසන් කිරීම හානියක්.

ඔබේ දරුවා අඩ නිරුවත්ව
සමාජයේ හැසිරෙනවා නම්
ඇගේ ජීවිතය අවදානමට හෙළන්නේ
ඔබ බවත් අමතක කරන්න එපා.

ඔබේ මිම්මෙන්
ස්ත්‍රී දූෂකයෙක් මනින්න එපා.Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com