tag:blogger.com,1999:blog-7259769777226395666.post2288033942053816418..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: මරණීය දණ්ඩනය පිළිබඳ මඩිහේ පඤ්ඤාසීහ හිමි මතය Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7259769777226395666.post-59413264742827262432015-09-16T15:28:22.851+05:302015-09-16T15:28:22.851+05:30සම්පූර්ණයෙන් එකඟයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන්...සම්පූර්ණයෙන් එකඟයි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පමණක් සමාජය යහපත් මඟට ගන්නත්, අපරාද අවම කරන්නත් පුළුවනි නම් මේ වෙනකොට ලෝකය මීට වඩා යහපත් තැනක් වෙලා. මරණ දඬුවම තාවකාලික විසඳුමක් පමණයි. මනුෂ්‍යයා සිතන පතන ආකරය වෙනස් නොකර මිනී දාහක් මැරුවත් පලක් නැහැ.සාකියා Sakiyahttps://www.blogger.com/profile/08542705715863801196noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-59613595941491250162015-09-16T08:26:16.860+05:302015-09-16T08:26:16.860+05:30පාලකයින් ධාර්මික වෙනවනම් රට වැසියනුත් ධාර්මික වේව...පාලකයින් ධාර්මික වෙනවනම් රට වැසියනුත් ධාර්මික වේවි නිකම්ම. රට පුරා වංචාව, සුරාව, සුදුව, හොරමැරකම් රජ වෙලා. මිනිස්සු බලන්නේ ළඟ පාරෙන් අසාවන් ඉෂ්ටකරගන්න. පාලකයින් රටවැසියන්ට ආදර්ශයක් උන දවසට, පාලකයින් නීතිය අකුරට රකින දවසට ලංකාව සුරපුරයක් වෙයි. Veehttps://www.blogger.com/profile/07318486910955210912noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-58810843590590099302015-09-15T09:40:50.609+05:302015-09-15T09:40:50.609+05:30එල්ලුම් ගහෙන් ප්‍රශ්න සේරම විසඳන්න යන පිස්සන්ට කිය...එල්ලුම් ගහෙන් ප්‍රශ්න සේරම විසඳන්න යන පිස්සන්ට කියවන්න හොඳ පෝස්ට් එකක්. ස්තුතියි ලිපියට.අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකයhttps://www.blogger.com/profile/04863503282620235434noreply@blogger.com