tag:blogger.com,1999:blog-7259769777226395666.post1189832499048938876..comments2024-01-08T19:25:18.923+05:30Comments on සංසරණී: පේරාදෙණියේ මන්ද බුද්ධික උපාධිධාරිණිය අපට ගුරුවරියක්.Unknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7259769777226395666.post-9923993789109703722017-06-06T18:56:58.185+05:302017-06-06T18:56:58.185+05:30THIS SHOWS THAT PAPER QUALIFICATIONS HAVE BECOME A...THIS SHOWS THAT PAPER QUALIFICATIONS HAVE BECOME A FAILURE.WE HAVE TO TEACH OUR KIDS HOW TO FACE THE LIFE EVEN IN A FAILURE.THAT'S THE REAL WISDOM.MODERN DAY YOUNG PEOPLE LIVE IN A MORE FANTASY WORLD THAN THE IN PAST.SRI LANKA RANKS 4TH IN THE WORLD ABOUT SUICIDES.IT'S A SHAME. wijayawaduge@gmail.comhttps://www.blogger.com/profile/04797667769598318147noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-58403107099369031352017-06-06T00:20:16.272+05:302017-06-06T00:20:16.272+05:30විෂාදය මිනිසුන්ට අලුත් දෙයක් නොවෙයි.
මම විෂාදය අත්...විෂාදය මිනිසුන්ට අලුත් දෙයක් නොවෙයි.
මම විෂාදය අත්දැකීමෙනුත්
අන් අය තුළත් දැක හඳුනනවා.

විෂාදයෙන් වියරු වැටීමත්
කෝපයෙන් වියරු වැටීමත්
ශෝකයෙන් වියරු වැටීමත්
පුද්ගලයාට තමන් ගැන සිහිය නැති වීමක්.
තමන් ගැන සිහිය නැති වුණාට පසුව
සිය දිවි නසා ගැනීම පහසුයි.

ඒ තත්වයට එන කෙනෙක් ප්‍රතිකාර සොයන්නෙ නෑ.
විෂාදය සුව කරන්න
කායිකව බෙහෙත් දෙන්න සිදු වීමම
ඒ ප්‍රතිකාරවල දුර්වල බව පෙන්වනවා.

මෝහයෙන් වෙසෙන කෙනෙකුට ආගමක් අවශ්‍ය නෑ.
ඔහුට විෂාදය හැදෙන්නෙ නෑ.
මෝහයෙන් විෂාදය හැදෙන්නෙ නෑ.

විෂාදය හැදෙන්නෙ
රාගය හෝ ද්වේශය උත්සන්න වීම නිසයි.
විෂාදයෙන් හැදෙන කෙනෙක් තුළ ඇතිවෙන රාගය
ද්වේශයට හැරුණාම සිය දිවි නසා ගන්නවා.

සංවේදී කෙනෙක් ආගමෙන් ඈත්වී ජීවත්වීම
පහසුවෙන් කළ හැකි දෙයක් නොවෙයි.
අද ආගමික වීම නින්දාවක් ලෙස හැඳින්වීම
මෙවැනි සංවේදී අය අතරමං කිරීමට
ප්‍රධාන හේතුවක්.

විෂාදයට ප්‍රතිකාර ක්‍රම
හැම ආගමකම තියනවා.
යාඤා, භජන්, බෝධි පූජා ආදියෙන්
විෂාදය දුරු කරගන්න පුලුවන්.
සමථ භාවනාවෙන් පුලුවන්.

විෂාදයට අදාළ
කායික වේදනා ගැන සිහියෙන්
ඒ වේදනාවන්ට උපේක්ෂාවෙන් වෙසෙන්නට
කෙනෙක් පුහුණු කරන විපස්සනා
ඒ සඳහා ඇති හොඳම ක්‍රමයයි.

මේ ක්‍රම වලින් තමන්ට ගැලපෙන ක්‍රමයක්
විෂාදය හැදෙන අය සොයා ගන්නවා.
ඒ ක්‍රම නොසොයන විෂාදයෙන් පෙළෙන අය
මනෝ වෛද්‍යවරුන් කරා හෝ යොමු වෙනවා.

මේ සියල්ලම මග හැරෙන අය
සිය දිවි නසා ගන්නවා.

Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.comtag:blogger.com,1999:blog-7259769777226395666.post-65276360704699699682017-06-05T23:52:56.993+05:302017-06-05T23:52:56.993+05:30ඇය මළේ විෂාදයෙන් බව කියවෙනවා.
විෂාදය කියන්නෙ
සිය ...ඇය මළේ විෂාදයෙන් බව කියවෙනවා.
විෂාදය කියන්නෙ
සිය දිවි නසාගත යුතු දෙයක් නොවෙයි.
විෂාදය නිසා සිහිය නැති නොවෙන අය
විෂාදය සුව වෙන තුරු ජීවත් වෙනවා.

ආත්ම දමනය හුරු නොවුණ කෙනෙක්
හිතට වහල් වෙනවා.

සුව කළ යුත්තෙ විෂාදය නොවෙයි..
හිතට වහල් වීමයි.
එහෙම නැත්නම් විශාදයෙන් මිදෙන්න
ආගමික ක්‍රමයක් භාවිතා කරන්න වෙනවා.

ජීවිතයෙ ප්‍රශ්න වලින් මිදෙන්න
ශක්තිමත් වීමට උගන්වන හෝ
ඉන් හානි කර නොගෙන ජීවත්වීමට
සේෆ්ටි වෑල්ව් එකෙක් සපයන විද්‍යාපීඨය ආගමයි.

ඒ දෙකම නැතුව
මෝහයෙන් ජීවත් වෙන කෙනෙක් නරුමයෙක්.
ඒ තුන්වැනි ක්‍රමයයි.
Atula Siriwardanehttps://www.blogger.com/profile/15416499165116026044noreply@blogger.com